කොල්ලනේ මම මාස කීපයකට පොඩි වැඩවගයකට පට්ට විදියට මුලු දවසෙම වගේ එක එක දේවල්වලට අව්වේ බයික් එකෙන් ගියා. මම සාමාන්‍යයෙන් ජැකිට් එකක් අදින්නෑ. ටී ෂර්ට් එකගහල යන්නේ. අඩෝ දැන් මගේ අත් දෙකම පට්ට විදියට කලු වෙලා ටී ෂර්ට් එක ගැලෙව්වම අත් දෙකේ තියෙනව පාට දෙක වෙන්වෙන ලයින් එක ඒ කිව්වේ ටී ෂර්ට් එකේ අත් ඉවර වෙන තැන.
දැන් මම බලන් ඉන්නව කලින් විදියට එනකන් මාස ගානක් තිස්සේ ඒත් කිසි වෙනසක් නැ බන්. මේ වගේ අව්වට කලු වෙන ඒව පර්මනන්ට් ද බන්?

දැන් මම බලන් ඉන්නව කලින් විදියට එනකන් මාස ගානක් තිස්සේ ඒත් කිසි වෙනසක් නැ බන්. මේ වගේ අව්වට කලු වෙන ඒව පර්මනන්ට් ද බන්?