අතේ කලු යනවද?

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
♥-Aurora-♥;17972254 said:
ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(

onna kello:growl:
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sun cream ekakwath ganna wei
    ara cricket gahana un gagena inne. naththam un adinawa wage ath digata mona hari adinna wei ban :(

    අඩෝ උඹලාට කියන්න මාර සීන් එකක් වෙලා තිබ්බා අපේ ගෙවල් පැත්තේ
    පොඩි කෙල්ලෙක් අක්කා ගාන නයිට් ක්‍රීම් එකක් ගාගෙන මහ දවල් පාරේ ගිහින්
    දැන් මේකි කලු වෙලා ගරා යකා වගේ
    පට්ට සීන් එක
    :rofl::rofl::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ උඹලාට කියන්න මාර සීන් එකක් වෙලා තිබ්බා අපේ ගෙවල් පැත්තේ
    පොඩි කෙල්ලෙක් අක්කා ගාන නයිට් ක්‍රීම් එකක් ගාගෙන මහ දවල් පාරේ ගිහින්
    දැන් මේකි කලු වෙලා ගරා යකා වගේ
    පට්ට සීන් එක
    :rofl::rofl::rofl:
    paw yako :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ♥-Aurora-♥;17972254 said:
    ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
    දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
    ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
    ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
    ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
    තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(
    :rofl::rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අව්වේ ඉන්නකොට ඔහොම වේනවා බන් ටිකක්
    කල් ගියාම ඇරිලා යනවා ඕක ක්‍රීම් එකක් උලාගෙන
    පල අයිත් ආවේ යනකොට :cool:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ♥-Aurora-♥;17972254 said:
    ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
    දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
    ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
    ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
    ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
    තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(
    best commet so far

    habai ithin salli thiyanawa nam, kello wadurantath love karanawa:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ මගුලක් කත කරනව...

    ඉස්සර මාත් බයික් පැද්ද පට්ට අව්වේ....ෂොප් එක පටන් ගත්තට පස්සෙ වැඩිය අව්වට යැවුනෙ නෑ... ඔහොම අවුරුද්දක් විතර ගියට පස්සෙ මට අමුතු ලෙඩක් වැටුන....
    මොකක්ද දන්නවද? අව්වෙ පැය බාගයකට වඩා හිටියොත් ඇඟ කසන්න අරන් රතු පාටට පළු දානව....අව්වට නිරාවරණය වෙන කොටස් වල විතරයි එහෙම කසන්නෙ....

    මං මාර විදවිල්ලක් විඳවන්නෙ මේ කේස් එක නිසා මචෝ.....

    කළු වෙන එක නම් මොකක්ද
    :no:
     
    Niish

    Member
    Feb 10, 2015
    22
    9
    0
    උබේ අත් දෙක සුදු කරනවට වඩා ලේසියි මම හිතන්නෙ ඉතුරු හරියත් කලු කරන එක. අත් දෙක කලු කරගත්ත වගේම දවස් 2න් පුලුවන්නෙ ඉතුරු හරියත් කලු කරගන්න? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බය නැතුව හිටහං.. ඔය කළුව නැති වෙනවා මාස දෙකක් විතර යද්දි.. මොකුත් ගාන්න ඕන නැහැ.. උඹගෙ තිබිච්ච පාටම එයි..:yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Bike padina hamogena ohoma thama machan oka loku deyak nemei. Namuth rathu wenwa nam allergic wage kasanawa nam doctor kenekta pennanna sun cream ekak gaanna.
    melanin production eka wadi wenawa awwe giyama ekai kalu wenne. Ehema wena eka hondai mokada ethakota skin cancer hadenna thiyana chance eka godak adui. Ewagema eeta passe awwe mona pissuwak kalath loku skin awlak naha.

    Dan kale nam kollo kalu una kiyala attraction awlak nam naha, wadi wemak arenna. Ona nam hindi/korean film pissuwa thiyana kello wadiya attract wenne nathi wei. Un kohomath wadak naha.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    බය නැතුව හිටහං.. ඔය කළුව නැති වෙනවා මාස දෙකක් විතර යද්දි.. මොකුත් ගාන්න ඕන නැහැ.. උඹගෙ තිබිච්ච පාටම එයි..:yes:
    :P ehemanam awlak naa :yes:

    Bike padina hamogena ohoma thama machan oka loku deyak nemei. Namuth rathu wenwa nam allergic wage kasanawa nam doctor kenekta pennanna sun cream ekak gaanna.
    melanin production eka wadi wenawa awwe giyama ekai kalu wenne. Ehema wena eka hondai mokada ethakota skin cancer hadenna thiyana chance eka godak adui. Ewagema eeta passe awwe mona pissuwak kalath loku skin awlak naha.

    Dan kale nam kollo kalu una kiyala attraction awlak nam naha, wadi wemak arenna. Ona nam hindi/korean film pissuwa thiyana kello wadiya attract wenne nathi wei. Un kohomath wadak naha.

    අවුල තියෙන්නේ බොස් ජැකිට් අඳින්න උනාම පොඩි දුරටත් බයික් එපා වෙන්නේ එතකොට. රතු වෙන කේස් නම් නෑ ඒත් පාට දෙක ගොඩක් කැපිල පේන එක තමයි අවුල. :dull:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    ♥-Aurora-♥;17972254 said:
    ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
    දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
    ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
    ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
    ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
    තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(

    Mekith Kalui da koheda Umbata kindiya danne :angry::angry:......Suncream Use karapan Ban SPF eka tikak Wadi ekak Tikak kal Yai bt aduwei...Oya eka eka jarawa nam Ganna epa sudu wenna kiyala ...Hondata Wathura Ehma Beela Indapan
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ♥-Aurora-♥;17972254 said:
    ඕක යන්නෙ නෑ. :no: දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
    දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
    ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
    ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
    ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
    තව ගොඩාක් ප්‍රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි :(

    :lol:
     
    ✿Mitzi✿

    Member
    Apr 30, 2013
    205
    57
    0
    My world
    දෙහි, මී පැණි එකට mix කරලා ගාන්න. විනාඩි 15ක් තියලා හෝදන්න.
    නැත්නම් 
    කඩල පිටි, කස්තුරි කහ , තක්කාලි යුෂ එකට mix කරලා ගාන්න. මේක විනාඩි 5ක් තියලා හෝදන්න. :yes:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere