♥-Aurora-♥;17972254 said:ඕක යන්නෙ නෑ.දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.
දැනට ඉන්නව නම් ඊලඟ පාර දැක්ක ගමන් දාලා යයි.
ඉස්කෝලෙ/කැම්පස් යනව නම් මීට පස්සෙ ගුරුවරු උගන්නන එකක් නෑ අත් දෙක අව්වට කලු වෙලා නිසා.
ජොබ් හොයන්න නං හිතන්න වත් එපා.. අත් කලු උන්ට ජොබ් දෙන්නෙ නෑ.
ජොබ් එකක් කරනව නම් අත් දිගට ඇඳලා කෆ්ලිනුත් දාගෙන යන්න, වැරදිලා වත් ලොක්කා දැක්කොත් එවෙලෙම අස් කරයි.
තව ගොඩාක් ප්රස්න එයි.. ඒත් දැන් මොනා කරන්නද. බොහොම කණගාටුයි![]()
onna kello

දැන් අත් දෙක කලු නිසා කෙල්ලෙක් බලන එකක් නෑ.









