mama porn balannema na yako. masa gaanakata eka parak wage balai, eth ehemath na.

Nofap වාසියක් තියෙද බන්uba me magulak katha karanawamama porn balannema na yako. masa gaanakata eka parak wage balai, eth ehemath na.
athe gahanneth na addict wela wage. sathiya 2ka gahenne nathuwa innawa.,
nathnam dawasata 3k wag gahanawa hithunama, nathnam sathiyata 3, 4 parak., ehemath nathnam daily![]()
Nofap වාසියක් තියෙද බන්



මචන් මේ වගේ ලක්ශන තියේ නම් මොනවද ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න ඕන බෙහෙත්,ප්‍රතිකාර ?Anxiety/ depression වගේ මෙන්ටල් හෙල්ත් අසමතුලිතතාවයක් මේ දවස් වල තියෙනවද කියල හිතල බලපන්.
එහෙම නැත්තම් කොණ්ඩෙ වැටීම, ඉනෙන් පහළ මහත්වීම, man boobs වගේ ලාවට මතුවීම, නිරන්තර මහන්සිය, රැවුල වැවෙන වේගය අඩුවීම වගේ තියෙනවද කියල බලන්න. එහෙමනම් ටෙස්ටොස්ටෙරෝන් අඩු කමක්. සෙක්ස් වලට ආසාව නැතිවීමේ ලොකු හේතුවක් මේක.
ජෝගියට නෙවේ කිව්වෙ, ඕව මිනිස්සුන්ට ඕන තරම් වෙනව, ඒකයි. ඔය උඩ දෙකේ ලක්ෂණ නැත්තන් වැඩිය හිතන්න එපා, රිලැක්ස් වෙයන්. නිකන්ම හරියයි.
Matat okamai ban thiynna daily eka parak hari gahnna ona dawasak nogaha hiyoth kellak penna bari wenwa ubata waga tami oka control karnna barida bn sexual feeling ehama mokda mata ath nogaha dawasa inna bahaමම ඔහොම කාලයක් හිටියා..ඉන් පස්සෙ ගෑනියෙක් දැක්කත් අරින්න හිතෙන ලෙවල් එකට ආවා ..අම්බෝ බස් එකක වත් යන්න බෑ...ඉන් පස්සෙ අතේ ගහන්න ගත්තට පස්සෙ සාමානය උනා..මේ ගොඩක් කාලෙකට කලින්...![]()
මචං ඩොකෙක් ව හම්බවෙලා ඕක ගැන කියපන්. එතකොට හොමෝන් ලෙවල් බලාගන්න පොඩි බ්ලඩ් ටෙස්ට් එකක් කරනව. ලෙවල්ස් අඩුයි කියල දැනගත්තොත් හේතුව හොයන්න පටන් ගන්නව, මොකද රෝග ලක්ෂණය low testosterone උනාට ඒකට causes ගණනාවක් තියෙන නිසා. Diagnosis එක අනුව ට්‍රීට්මන්ට් තීරණෙ වෙන්නෙ. ඕව life threatening දේවල් නෙවේ, ඒත් ඩොකෙක්ගෙන් ඔපීනියන් එකක් ගනින්.මචන් මේ වගේ ලක්ශන තියේ නම් මොනවද ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න ඕන බෙහෙත්,ප්‍රතිකාර ?
සෙක්ස් වලට ආසාව තිබෙන නමුත් අනිකුත් ලක්ශන තියේනම් කුමක්ද කල යුත්තේ?
එක්සසයිස් කරන්න ඕනේ , සමබර ආහාර වේල, මානසික සුවය එච්චරයිමචන් මේ වගේ ලක්ශන තියේ නම් මොනවද ටෙස්ටොස්ටෙරෝන් වැඩි කරගන්න ඕන බෙහෙත්,ප්‍රතිකාර ?
සෙක්ස් වලට ආසාව තිබෙන නමුත් අනිකුත් ලක්ශන තියේනම් කුමක්ද කල යුත්තේ?
කෙල්ලෙක් හම්බෙච්ච මුල් කාලෙ නං නොගහ ඉන්න පුළුවන් මාස දෙක තුනක් ඒත් කාලයක් යද්දී ආයේ ඕන වෙනවා. මොන කෙල්ල හම්බ උනත් කොල්ලන්ට අතයි අතට කොල්ලන්වයි නැතුව බෑ මචං.
වැල බැලුවට නගින්නේ නැත්තේ ඇයි බං?