අතේ ලක්ශ 30ක් තියෙනවා

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    දාලා තියෙන විස්තරත් එක්ක ඔයා swift RS non hybrid එකකට යන එක තමයි හොදම.වාහනේ හොදටම හොදයි. Safety package, radar sensors තියෙන එක නම් හොදම.හැම ඕටිඔන් එකම වගේ තියෙනවා.vitz එක හොදයි.එත් driving pleasure එක අඩුයි.second hand market එක උපරිමයි.

    පලවෙනි වාහනේ කියලා අතේ සල්ලි තියෙනවා නම් alto එකකට යන එක තේරුමක් නෑ,driving ok නම්.

    Hybrid නම් ගන්න එපා. මගෙ යාලුවෙක් gp5 එකක් 50 ට අරගෙන අවුරුදු 2 ක් පැදලා 35 ට දුන්නේ.
     
    OshadaBoy

    Member
    Feb 28, 2018
    7
    0
    1
    31
    Sri-lanka
    Priyus 2nd gen wge ekak ganinko bn eka awlak nane ! leda adu ekak 2010 wage 28 - 30 athule ganna puluwan neda nattan thawa podi ganak dala 3rd gen ekakma!
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    දාලා තියෙන විස්තරත් එක්ක ඔයා swift RS non hybrid එකකට යන එක තමයි හොදම.වාහනේ හොදටම හොදයි. Safety package, radar sensors තියෙන එක නම් හොදම.හැම ඕටිඔන් එකම වගේ තියෙනවා.vitz එක හොදයි.එත් driving pleasure එක අඩුයි.second hand market එක උපරිමයි.

    පලවෙනි වාහනේ කියලා අතේ සල්ලි තියෙනවා නම් alto එකකට යන එක තේරුමක් නෑ,driving ok නම්.

    Hybrid නම් ගන්න එපා. මගෙ යාලුවෙක් gp5 එකක් 50 ට අරගෙන අවුරුදු 2 ක් පැදලා 35 ට දුන්නේ.

    ඔය options එක්ක swift එක කීයටද මචං යන්නෙ දැන්?
     
    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    ලක්ශ 30ට අඩු ඕන වාහනයක් එකපාර ගන්නත් පුලුවන්..හැබැයි අසම වාහන 2 swift RSයි Vitz එකයි.. ලොකු ඩවුන් පේමන්ට් එකක් මේ දෙකෙන් එකක් ලේසියෙන්ම ගන්නත් පුලුවන්.. දැන් සෑහෙන කල් ඉදන් තීරනයක් ගන්න බැරිව ඉන්නේ.. ගොඩක් අය කියනවා පලවෙනි වාහනේ නිසා ඇල්ටෝ එකක් ගන්නත් කියලා..ගෙදර 5ක් ඉන්න නිසා ඇල්ටෝ පොඩි කියලත් හිතෙනවා..

    වැගන් ආර් එකක් ගන්නත් හිතෙනවා හැබැයි එක එක කතා සහා පාර්ට්ස්වල ගනන්, පාර්ට්ස් හොරකම් කිරීම් , හයිබ්‍රීඩ් කේස් නිසා ඒක ගන්නත් හිතෙන් නෑ..ඊට පස්සේ තියෙන්නේ පැසෝ /මීරා / ඩේස් / එන් වැගන්..ඒත් ඒ වාහන වැඩිය මාකට් නැති නිසා එතනත් අවුලක් තියෙනවා ..එකෙක් මට කලින් බැනලත් තියෙනවා මේකේ වාහන ගැන ප්‍රශ්න අහන්න එපා කියලා..ඌ ඇත්තටම සාදාරනයි. :D අනේ මන්දා බන්..වාහනේ ගන්නේ නම් ගෙදර පාවිච්චියට..:(
    පුළුවන් නම් Toyota nova එකක් ගන්න. 98 brand new ලංකාවට ගෙනාපු එකක්. Eka ලංකාවට hariyana widihata hadala thiyannai. Manual එකක් ගන්න, patrol ගනන් adui. Repair adui. අද ganna gaana Thaw අවුරුදු 2kin වැඩි වෙනවා. ලක්ෂ 9 ඔය මොඩල් awai දැන් ලක්ෂ 20k - 30k athara යනවා