අත පය කැඩිලා කටු කාපු අය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොටර් බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩුන ,අවුරුද්දක් විතර අවිදින්න බැරුව හිටිය ....
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ara game kukulo ammtaudu duwagena enawa ban kotanna mata eka dawasak hena gemak dila berune game gihin...patta fast duwanawa un...

    මු ෂුවර් එකටම බිත්තර ටික ගල් ටික් පාරක් දෙන්න හදලා වගේ :D
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    8 wasre wage innkota wetila wam ata keduna.sinhala wedakam kala masa 6k wage.godak kalayak yanakam ata ellagena tama hitiye,matak wenakotath bayai ban
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්කෝලෙදි පන්තියෙ එකෙක් මාව උස්සල පොලේ ගැහුවම අතක් කෙටුනා.:lol: ඊටවඩා දෙවල් නම් වෙන්න එපා.:dull: අපේ එහා ගෙදර පොඩි එකා බයික් එකේ ගිහින් හැප්පිලා කකුල් දෙකයි අතකුයි කැඩුන.:(
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඒ මොහොත ඉතාමත් සුන්දර සහ පාරේ යනකොට බහුල දර්ශනයක් ...... හු%&$ බස් කාරයෙක් බේස්ලයින් පාරේදී ඉස්සරෙහං ගියා වැන් එකට ඉස්සරහ කරන්න මගේ ඇගට අල්ලලා ගත්තා යාන්තන් අයිනටම කරලා නවට්ටගත්තත් බ්රේක් එක පාගාගෙන හිටියා කකුල තුවාල උනා ඇට පෙන තරමටම ..... එකත් උනේ අයිනේ බැම්මට අතිල්ලිලා .... කොහොම හරි ඇට කැඩිලා නම් නැ කිව්වා ...... එත් කකුලට ඔපරේසන් එකක් කරන්න උනා ... මුල් මාස එකහමාර රෝද පුටුවෙන් යන්න උනා ඊට පස්සේ තව සති එකහමාරක් කිහිලි කරු වලින් ගියා .... මාර සැපයි .................... ඔය අතරේ උන සිද්දි හුගාක් තියෙනවා ....... කතාව කෙටි කරලා කිව්වේ :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    එක සැරයක් කේන්ති ගිහින් අත බිත්තියට ගහගෙන අත කෙටුනා :( මාසයක් විතර ගියා හොදටම හොද වෙන්න.

    බයික් එකෙන් වැටිලා කකුල තැන් 2ක ලෙලි ගියා එක හොද වෙන්න සුමාන 4ක් ගියා
     
    Last edited:
    reputation_neg.gif
    අත පය කැඩිලා කටු කාපු අය 04-20-2014 07:27 PM අවුලකින් වගේ ඔයා "සිරිපාල"
    අම්ම බල්ලොත් එක්ක බුදියගෙන ඉපදුන එකෙක්ගේ හපන් කමක්. බොරුනම් උඹ අම්මගෙන් ගිහින් අහපන් උප්පැන්නෙට නම දීපු පොන්නය නෙවෙයි නේද අම්ගේ ඇත්තම තත්තා කියලා:lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔලුව පැලුනා, අතක් කැඩුණා, කකුලකුත් කැඩුණා.. සිහිය නැතුව කාණුවක වැටිලා ඉන්නකොට මාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නෙ..
    මාස තුනක් විතර එකතැන හිටියා බං..
    මොකෝ උඹට එකපාර ඔය වගේ දෙයක් අහන්ඩ හිතුනෙ..

     

    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ඔලුව පැලුනා, අතක් කැඩුණා, කකුලකුත් කැඩුණා.. සිහිය නැතුව කාණුවක වැටිලා ඉන්නකොට මාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නෙ..
    මාස තුනක් විතර එකතැන හිටියා බං..
    මොකෝ උඹට එකපාර ඔය වගේ දෙයක් අහන්ඩ හිතුනෙ..

    මමත් වැටිලා කකුලේ අගිල්ලක (එලියට තියෙන හරියක නෙමේ)ඇටයක් කැඩිලා හොස්පිට්ලේ ඉදන් අවේ බන්... එතන ඉන්න උන්ගේ ස්ටෝරි ගොඩක් ඇහුවා. එකයි හිතුනේ,

    :P
     
    Jul 3, 2012
    1,394
    116
    0
    කාටවත් එහෙම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. :):):)
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කැඩිලා මහා අවුලක් උනෙ නැ එත් ගිය මාසෙ 25 ස්කුටරෙන් වංගුවක් කෙලින් කරන ගමන් බල්ලෙක් බෙරන්න ගිහින් කානුවක් පල්ලෙ ගියා ඇගෙ ගොඩක් තැන් වල හම ගියා තුව්ලා උනාට වඩා හොදයි කැඩුනා නම් කියලා හිතුනා බෙහෙත් දන්න විදපු දුක මතක් වෙද්දි:oo: දකුනු අතෙ මැණික් කටුව ලගින් අගල් 2-3ක කුට්ටියක් ගියා අත එතනින් එහාට හොල්ලන්න වත් බැ:( සති දෙකක් විතර කැව්වෙත් අම්මා:) දැන් නම් හොදයි ඒත් තාමත් පොඩි පොඩි අවුල් තියෙනවා:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කැඩිලා මහා අවුලක් උනෙ නැ එත් ගිය මාසෙ 25 ස්කුටරෙන් වංගුවක් කෙලින් කරන ගමන් බල්ලෙක් බෙරන්න ගිහින් කානුවක් පල්ලෙ ගියා ඇගෙ ගොඩක් තැන් වල හම ගියා තුව්ලා උනාට වඩා හොදයි කැඩුනා නම් කියලා හිතුනා බෙහෙත් දන්න විදපු දුක මතක් වෙද්දි:oo: දකුනු අතෙ මැණික් කටුව ලගින් අගල් 2-3ක කුට්ටියක් ගියා අත එතනින් එහාට හොල්ලන්න වත් බැ:( සති දෙකක් විතර කැව්වෙත් අම්මා:) දැන් නම් හොදයි ඒත් තාමත් පොඩි පොඩි අවුල් තියෙනවා:dull:

    ඔලුව තදින් වැදුනද? :lol:
    Get well soon :)
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    kakula keduna. hospital hitiya 10 days witara. bed eke hitiya 6 months. hariyatama hoda wenna 18 months wage giya. surgery dekak kala. ekak kedunata passe and anika awruddakata passe.