අත පය කැඩිලා කටු කාපු අය

THARANGA.TC

Active member
  • Jun 19, 2013
    475
    30
    28
    dambulla
    ma lagade dawasaka danehiya nam lale gahagana hiteya bike ekan watela akaht puduma kattak tamai. eta kalane katu kambeyak udata watela aht oluwaht ekka lale gahagana hiteya . amooo thuwala nam wanne epa katawaht.
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    atha deparak ulukku una. sulagilla ekaparak ulukku una.
    4337878.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    වෙච්චි විදිය නම් දන්නෙ නෑ මොකෝ කරටි කැඩෙන්න ගසලා හිටියෙ :(
    2013 සිංහල අවුරුදු දවස් වල වුනේ. මාස ගානක් අත එල්ලං හිටියා තාම හොඳටම හොඳ නෑ :(
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16552885 said:
    වෙච්චි විදිය නම් දන්නෙ නෑ මොකෝ කරටි කැඩෙන්න ගසලා හිටියෙ :(
    2013 සිංහල අවුරුදු දවස් වල වුනේ. මාස ගානක් අත එල්ලං හිටියා තාම හොඳටම හොඳ නෑ :(

    පොලිසියෙන් ගැහුව නේද උබට :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයික් එකෙන් වම් පැත්තෙන් ඔවාර්ටෙක් කරන්න ගියාම හැප්පුනා බයික් එකේ කකුලෙන් බෙරෙක් එක ගහන එක ඇදවුනා දකුනු කකුල එ වෙලාවේ හිරිවැටුනා වාගේ පස්සේ ගෙදරටම බයික් එකේ ආවා ට්කක් හවස් වුනාම ඇවිදින්නම බැරි වුනා සතියක්ම හිට්යේ ඔප්පලවයි :no:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16553033 said:
    :lol: ඒ මේ ලඟදිනෙ බං ඒකෙන් නම් ඩැමේජ් එකක් නෑ මුණ පොඩ්ඩක් සීරුනා විතරයි :P

    එල එල. :lol::lol: ආරංචිය ආව අපිටත් :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සොහොන;16552987 said:
    බයික් එකෙන් වම් පැත්තෙන් ඔවාර්ටෙක් කරන්න ගියාම හැප්පුනා බයික් එකේ කකුලෙන් බෙරෙක් එක ගහන එක ඇදවුනා දකුනු කකුල එ වෙලාවේ හිරිවැටුනා වාගේ පස්සේ ගෙදරටම බයික් එකේ ආවා ට්කක් හවස් වුනාම ඇවිදින්නම බැරි වුනා සතියක්ම හිට්යේ ඔප්පලවයි :no:

    ඊටපස්සේ කෙලින්ම උබේ ID එකේ තියන තැනටම ගියා , එහෙමද? :rofl:
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    පැටියා;16552885 said:
    වෙච්චි විදිය නම් දන්නෙ නෑ මොකෝ කරටි කැඩෙන්න ගසලා හිටියෙ :(
    2013 සිංහල අවුරුදු දවස් වල වුනේ. මාස ගානක් අත එල්ලං හිටියා තාම හොඳටම හොඳ නෑ :(
    hodatama hoda na kiyanne ban? ridenawada
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    football gahaddi ekekge kakulata gehuwa sereppu daagena hitiye angillaka ashiyak binduna :( . sathiyak withara awidaganna amaaru wuna eeta passe shape
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ammo me wenaakan nam ehema deak ne,wennath epa.
    ela ela kattiyage adahas kiyana eka nam hodai.mojada kawada koi wele hari wenna puluwan dewal owa.ape company eke inna un nam hath andi kadagena tiyenawa keepa wathawak,bayeth be un e story kiyaddi.