මොකක්ද යකෝ එ![]()
ara game kukulo ammtaudu duwagena enawa ban kotanna mata eka dawasak hena gemak dila berune game gihin...patta fast duwanawa un...

ඊටවඩා දෙවල් නම් වෙන්න එපා.
අපේ එහා ගෙදර පොඩි එකා බයික් එකේ ගිහින් හැප්පිලා කකුල් දෙකයි අතකුයි කැඩුන.

මාසයක් විතර ගියා හොදටම හොද වෙන්න.අම්ම බල්ලොත් එක්ක බුදියගෙන ඉපදුන එකෙක්ගේ හපන් කමක්. බොරුනම් උඹ අම්මගෙන් ගිහින් අහපන් උප්පැන්නෙට නම දීපු පොන්නය නෙවෙයි නේද අම්ගේ ඇත්තම තත්තා කියලාඅත පය කැඩිලා කටු කාපු අය 04-20-2014 07:27 PM අවුලකින් වගේ ඔයා "සිරිපාල"![]()



මමත් වැටිලා කකුලේ අගිල්ලක (එලියට තියෙන හරියක නෙමේ)ඇටයක් කැඩිලා හොස්පිට්ලේ ඉදන් අවේ බන්... එතන ඉන්න උන්ගේ ස්ටෝරි ගොඩක් ඇහුවා. එකයි හිතුනේ,ඔලුව පැලුනා, අතක් කැඩුණා, කකුලකුත් කැඩුණා.. සිහිය නැතුව කාණුවක වැටිලා ඉන්නකොට මාව ඉස්පිරිතාලෙ අරන් ගිහින් තියෙන්නෙ..
මාස තුනක් විතර එකතැන හිටියා බං..
මොකෝ උඹට එකපාර ඔය වගේ දෙයක් අහන්ඩ හිතුනෙ..

mageth agillak eath kakule madatawena hariye, me pop bandage eka kari barak banබණ්ඩාර නිළමෙ;16554029 said:angillak keduna, accedent 1kin. 2, 3 month giya - english beth
දකුනු අතෙ මැණික් කටුව ලගින් අගල් 2-3ක කුට්ටියක් ගියා අත එතනින් එහාට හොල්ලන්න වත් බැ
සති දෙකක් විතර කැව්වෙත් අම්මා
දැන් නම් හොදයි ඒත් තාමත් පොඩි පොඩි අවුල් තියෙනවා
කැඩිලා මහා අවුලක් උනෙ නැ එත් ගිය මාසෙ 25 ස්කුටරෙන් වංගුවක් කෙලින් කරන ගමන් බල්ලෙක් බෙරන්න ගිහින් කානුවක් පල්ලෙ ගියා ඇගෙ ගොඩක් තැන් වල හම ගියා තුව්ලා උනාට වඩා හොදයි කැඩුනා නම් කියලා හිතුනා බෙහෙත් දන්න විදපු දුක මතක් වෙද්දිදකුනු අතෙ මැණික් කටුව ලගින් අගල් 2-3ක කුට්ටියක් ගියා අත එතනින් එහාට හොල්ලන්න වත් බැ
සති දෙකක් විතර කැව්වෙත් අම්මා
දැන් නම් හොදයි ඒත් තාමත් පොඩි පොඩි අවුල් තියෙනවා
![]()

