අත රිදෙනෝ බන් :(

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
    ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.

    wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.

    මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.

    adc195ef2e27f660c58b7914b16bee89.png

    K220-0-1200x1200-1.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
    ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.

    wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.

    මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.

    adc195ef2e27f660c58b7914b16bee89.png

    K220-0-1200x1200-1.jpg
    IMG_20220514_125720-min (1).jpg

    මේක ගොදයි ලෙඩේට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇගිලි පට්ට විදියට රිදෙනෝ මවුස් එකට. wireless combo එකක් පාවිච්චි කරන්නේ. දවසට පැය 10 - 12 ක් අල්ලන් ඉන්න එපැයි.
    ඇගිලි දිග අරින්නත් බැහැ දැන්.

    wireless ලොකු මවුස් නැද්ද බන්. මේ බටු මීයෝ වගේ ඒවා හරියන්නේ නැහැ.

    මේ 2 ම තියෙනවා. එකක් හරි නැති නිසා අනික ගත්තා. වෙනසක් නැහැ රෙද්ද.

    adc195ef2e27f660c58b7914b16bee89.png

    K220-0-1200x1200-1.jpg
    That design way out of Hand comfort. i use this one. it's amazing

    G402 HYPERION FURY​

    g402-hyperion-fury-ultra-fast-fps-gaming-mouse30.png
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,067
    19,594
    113
    Miami
    ලොකු වයර්ලස් මවුස් එකක් ගනිං බං. ඔය කොම්බෝ වල හම්බවෙන ලබ්බවල් වැඩක්ම නෑ. මට එපා වෙලා ආයෙ වයර්ඩ් මවුස් එක ගහගත්තා. දැන් කීබෝඩ් එක වයර්ලස්, මවුස් එක වයර්ඩ් :lol:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    That design way out of Hand comfort. i use this one. it's amazing

    G402 HYPERION FURY​

    G502 තියෙනෝ
    https://www.laptop.lk/index.php/product/logitech_g502_hero_gaming_mouse/

    402 ඒ ලගින් යන ගානක් නිසා පාඩුයි නේද.

    වයර්ලස් එකක් නැද්ද? මේක ඕන ලැප් එකට. ඩෙක්ස්ටොප් එකට නම් Asus TUF එකක් තියෙනෝ, වයර්.

    ලොකු වයර්ලස් මවුස් එකක් ගනිං බං. ඔය කොම්බෝ වල හම්බවෙන ලබ්බවල් වැඩක්ම නෑ. මට එපා වෙලා ආයෙ වයර්ඩ් මවුස් එක ගහගත්තා. දැන් කීබෝඩ් එක වයර්ලස්, මවුස් එක වයර්ඩ් :lol:
    ලොකු වයර්ලස් මවුස් එකක් තමා හොයන්නේ. මොඩල් එකක් මතක නැද්ද
    ------ Post added on May 15, 2022 at 12:31 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    G502 තියෙනෝ
    https://www.laptop.lk/index.php/product/logitech_g502_hero_gaming_mouse/

    402 ඒ ලගින් යන ගානක් නිසා පාඩුයි නේද.

    වයර්ලස් එකක් නැද්ද? මේක ඕන ලැප් එකට. ඩෙක්ස්ටොප් එකට නම් Asus TUF එකක් තියෙනෝ, වයර්.
    Oya design ekata laga ekak ganna
    Thumb eka wide yanne nathi ekak one. ekayi oya fingers wala case eka enne.
    anind Click deka puluwan tharam yata thiyenna one

    oya mouse eka Hard use . mama Lap eke dagena inne oka thama machan
    but ube choice eka WL nam oya widihe wena ekak balapan
     
    • Like
    Reactions: dot.Net

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    මමනන් බටු මීයෙක් යූස් කරන්නෙ මටනන් අවුලක් නෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    A4Tech එකක් ගනින්. දැන් Use කරන එක අරන් අවුරුදු දෙකක් වෙනවා. මෙකට කලින් Use කරේ A4Tech එකක් එක ගත්තේ 2008 දී 2020 වෙනකම් Use කලා එක. ඩබල් ක්ලික් වලට බටන් එකක් තියෙනවා ඒ වගේ