කොල්ලෝ ඕක ස්නායු අවුලක්, අපේ තාත්තටත් ඕකම වුනා, ටිකෙන් ටික වැඩි වේගෙන එන්න ගනිද්දී පට ගාල චැනල් කරල ඩොකෙකුට පෙන්නුව, අන්තිමේදී පොර කියල තිබුනෙ ස්නායු ලෙඩක් කියල, මොලේට යන්න තියෙන මොනාද මන්ද හරි හැටි යන්නෙ නැති වුනාම ඕක වෙනව කියල තමයි කියල තිබ්බෙ, බය වෙන්න එපා බෙහෙත් වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුල්ම හරියෙදි ඩොකෙක්ට පෙන්නල බෙහෙත් නොගත්තොත් ඇගේ මුළු පැත්තකටම යනව කියල තමයි ඩොකා කියල තිබ්බෙ. ඉක්මනට නොර්මල් ඩොකෙක්ට නැතුව චැනල් කරල හොද ඩොකෙක්ට පෙන්නනවානම් තමයි හොද. මම කියන ලෙඩේනම් වෙන්නේ අත නිකන් තියන් ඉන්දෙද්දීත් දෙපැත්තට වෙවුලනව නොර්මල් ඩාන්ස්, උබටත් එහමනම් දැන්ම පෙන්නන එක තමයි හොද. බය වෙන්න එපා බෙහෙත් බොද්දි සනීප වෙලා යනව. 

Last edited:

මේකේ ඉන්නවා හෙන කුපාඩියෙක්.. සචිත් කියලා.. ඌට මඩක් ගහන්නයි එහෙම කිව්වේ මචං..
