අත වෙව්ලනවා

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කොල්ලෝ ඕක ස්නායු අවුලක්, අපේ තාත්තටත් ඕකම වුනා, ටිකෙන් ටික වැඩි වේගෙන එන්න ගනිද්දී පට ගාල චැනල් කරල ඩොකෙකුට පෙන්නුව, අන්තිමේදී පොර කියල තිබුනෙ ස්නායු ලෙඩක් කියල, මොලේට යන්න තියෙන මොනාද මන්ද හරි හැටි යන්නෙ නැති වුනාම ඕක වෙනව කියල තමයි කියල තිබ්බෙ, බය වෙන්න එපා බෙහෙත් වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුල්ම හරියෙදි ඩොකෙක්ට පෙන්නල බෙහෙත් නොගත්තොත් ඇගේ මුළු පැත්තකටම යනව කියල තමයි ඩොකා කියල තිබ්බෙ. ඉක්මනට නොර්මල් ඩොකෙක්ට නැතුව චැනල් කරල හොද ඩොකෙක්ට පෙන්නනවානම් තමයි හොද. මම කියන ලෙඩේනම් වෙන්නේ අත නිකන් තියන් ඉන්දෙද්දීත් දෙපැත්තට වෙවුලනව නොර්මල් ඩාන්ස්, උබටත් එහමනම් දැන්ම පෙන්නන එක තමයි හොද. බය වෙන්න එපා බෙහෙත් බොද්දි සනීප වෙලා යනව. :)
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    කොල්ලෝ ඕක ස්නායු අවුලක්, අපේ තාත්තටත් ඕකම වුනා, ටිකෙන් ටික වැඩි වේගෙන එන්න ගනිද්දී පට ගාල චැනල් කරල ඩොකෙකුට පෙන්නුව, අන්තිමේදී පොර කියල තිබුනෙ ස්නායු ලෙඩක් කියල, මොලේට යන්න තියෙන මොනාද මන්ද හරි හැටි යන්නෙ නැති වුනාම ඕක වෙනව කියල තමයි කියල තිබ්බෙ, බය වෙන්න එපා බෙහෙත් වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුල්ම හරියෙදි ඩොකෙක්ට පෙන්නල බෙහෙත් නොගත්තොත් ඇගේ මුළු පැත්තකටම යනව කියල තමයි ඩොකා කියල තිබ්බෙ. ඉක්මනට නොර්මල් ඩොකෙක්ට නැතුව චැනල් කරල හොද ඩොකෙක්ට පෙන්නනවානම් තමයි හොද. මම කියන ලෙඩේනම් වෙන්නේ අත නිකන් තියන් ඉන්දෙද්දීත් දෙපැත්තට වෙවුලනව නොර්මල් ඩාන්ස්, උබටත් එහමනම් දැන්ම පෙන්නන එක තමයි හොද. බය වෙන්න එපා බෙහෙත් බොද්දි සනීප වෙලා යනව. :)

    දෙපැත්තට වෙවුලනව නොර්මල් ඩාන්ස් හරියටම හරි මටත් ඒ වගේමයි හැබැයි කකුලුත් වෙලාවකට වෙව්ලනවා කකුල් වලටත්
    ගිහින්ද දන්නැ ඉක්මටම ගිහින් ඩොකෙක්ට පෙන්නන්න ඕනේ

    ගොඩක් පිං යාළුවා විස්තර වලට
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කොල්ලෝ ඕක ස්නායු අවුලක්, අපේ තාත්තටත් ඕකම වුනා, ටිකෙන් ටික වැඩි වේගෙන එන්න ගනිද්දී පට ගාල චැනල් කරල ඩොකෙකුට පෙන්නුව, අන්තිමේදී පොර කියල තිබුනෙ ස්නායු ලෙඩක් කියල, මොලේට යන්න තියෙන මොනාද මන්ද හරි හැටි යන්නෙ නැති වුනාම ඕක වෙනව කියල තමයි කියල තිබ්බෙ, බය වෙන්න එපා බෙහෙත් වලින් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මුල්ම හරියෙදි ඩොකෙක්ට පෙන්නල බෙහෙත් නොගත්තොත් ඇගේ මුළු පැත්තකටම යනව කියල තමයි ඩොකා කියල තිබ්බෙ. ඉක්මනට නොර්මල් ඩොකෙක්ට නැතුව චැනල් කරල හොද ඩොකෙක්ට පෙන්නනවානම් තමයි හොද. මම කියන ලෙඩේනම් වෙන්නේ අත නිකන් තියන් ඉන්දෙද්දීත් දෙපැත්තට වෙවුලනව නොර්මල් ඩාන්ස්, උබටත් එහමනම් දැන්ම පෙන්නන එක තමයි හොද. බය වෙන්න එපා බෙහෙත් බොද්දි සනීප වෙලා යනව. :)

    වෙව්ලන එකට ගොඩක් හේතු තියෙනවා මචන් .ඒක හින්දා ඔයාගේ තාත්තට තිබ්බ ලෙඩේමයි තියෙන්නේ කියලා කියන්න බෑ .
    එත් ස්නායු පිලිබද විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉක්මණට පෙන්වනවනම් හොදයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අල්ලගෙන විතරයි ඉන්න ඕනි ඇත්තෙ නේද බන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙත් ඇඟිලි 2ක් හිරි වැටි වැටි තිබිලා පස්සෙ අත වෙවුලන්න අරන්, ත්‍රෙඩ් එක මැද හරියේ බලහන්,, පස්සෙ දැන් මාසෙකට විතර උඩදි ඒකා මලා...:(

    අත්/ඇගිලි සම්බන්ධ ප්‍රශ්න වලට විශේෂඥ ගනේමුල්ලේ සචිත් වෙද මහතා..
    හමුවීම සෑම සතියෙව් දිනකම සවස 7න් පසුව.

    මුන් උඹව අන්දනවා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගනේමුල්ලේ කොයි හරියේද තියෙන්නේ වේද මහත්තයව සම්බන්ද කරගන්න පුලුවන්
    නම්බර් එකක් තියනවනම් දෙනවද සහෝ
    මචං.. එහෙම කෙනෙක් නෑ :dull::no: මේකේ ඉන්නවා හෙන කුපාඩියෙක්.. සචිත් කියලා.. ඌට මඩක් ගහන්නයි එහෙම කිව්වේ මචං.. :(
    උඹේ ලෙඩේට නං හොදම .ැන තමයි යක්කල ආයුර්වේදය. සතියේ දවසක උදේ 8ට විතර යන්න.
    වෙද මහත්තයෙක්ට පෙන්නලා බලන්න. ඔපරේශන් කරන්න යනවට වඩා.. බේතක් පිටිං බැදලා කසායක් බීලා ගොඩ දා ගන්න එක හොදයි :)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචං.. එහෙම කෙනෙක් නෑ :dull::no: මේකේ ඉන්නවා හෙන කුපාඩියෙක්.. සචිත් කියලා.. ඌට මඩක් ගහන්නයි එහෙම කිව්වේ මචං.. :(
    උඹේ ලෙඩේට නං හොදම .ැන තමයි යක්කල ආයුර්වේදය. සතියේ දවසක උදේ 8ට විතර යන්න.
    වෙද මහත්තයෙක්ට පෙන්නලා බලන්න. ඔපරේශන් කරන්න යනවට වඩා.. බේතක් පිටිං බැදලා කසායක් බීලා ගොඩ දා ගන්න එක හොදයි :)
    මු උඹව අන්දනව... :dull:
     
    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    Brother ,
    Doctor kenek ta penwana .
    Danata inna hodama Dr.Nilapul Perera.Lanka Hospital ake nitharama innawa .Gihin meet welama balana.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොද ඩොකෙක්ට පෙන්නපන් , උබට ඕක ලගදි හැදුනනම් , මගේ යාලුවෙක් හිටිය උගෙනම් තාත්තටත් ඔහොම කේස් එකක් තියල උටත් තියනවා , උට කැරම් එහෙම ගහන්න බෑ
     
    අත්/ඇගිලි සම්බන්ධ ප්‍රශ්න වලට විශේෂඥ ගනේමුල්ලේ සචිත් වෙද මහතා..
    හමුවීම සෑම සතියෙව් දිනකම සවස 7න් පසුව.

    ඔය ත්‍රෙඩ් එක දාපු එකාගෙත් ඇඟිලි 2ක් හිරි වැටි වැටි තිබිලා පස්සෙ අත වෙවුලන්න අරන්, ත්‍රෙඩ් එක මැද හරියේ බලහන්,, පස්සෙ දැන් මාසෙකට විතර උඩදි ඒකා මලා...:(

    පව් උට්ටෝ :lol: :rofl:
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    Brother ,
    Doctor kenek ta penwana .
    Danata inna hodama Dr.Nilapul Perera.Lanka Hospital ake nitharama innawa .Gihin meet welama balana.

    machan lanka hospital ekata yanne kohomada kolaba kotuwe idan
    mama kurunegala inne oya paththe parawal mama wadiya danne na
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    හොද ඩොකෙක්ට පෙන්නපන් , උබට ඕක ලගදි හැදුනනම් , මගේ යාලුවෙක් හිටිය උගෙනම් තාත්තටත් ඔහොම කේස් එකක් තියල උටත් තියනවා , උට කැරම් එහෙම ගහන්න බෑ

    ඔව් මචං ඉකමට ඩොකෙක්ට පෙන්නන්න ඕනේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    machan lanka hospital ekata yanne kohomada kolaba kotuwe idan
    mama kurunegala inne oya paththe parawal mama wadiya danne na

    කුරුනැගල ස්නායු විශේෂඥ ඩොක්ටර් කෙනෙක් බලලා චැනෙල් කරන්න
    නැත්නම් සර්වාන්ග රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබට කොලයක් අල්ලන් ඉන්නකොට , කොලේ හෙලවෙනවා පේනවද වේගෙන් ?
    මට නං පේනවා බන් .. එකෙන් තමයි මං දැනගත්තේ මාව වෙව්ලනවා කියල :(
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    උබට කොලයක් අල්ලන් ඉන්නකොට , කොලේ හෙලවෙනවා පේනවද වේගෙන් ?
    මට නං පේනවා බන් .. එකෙන් තමයි මං දැනගත්තේ මාව වෙව්ලනවා කියල :(

    හරියටම හරි එහෙම තමා වෙන්නේ :(:(:(