අත හිරිවැටෙනවා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :D
    සුවර් උඹ දන්නේ නෑ. ඕන ඔට්ටුවක්...

    එවපන් බලන්න විස්තර...
    හැබැයි පොර මගේ අත කෑවොත් මම තොගේ අත කනවා. ඊට පස්සේ උඹ උගෙන් බෙහෙත් කරගනින් උඹේ අතට.. :baffled::baffled:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ගනේමුල්ලේ අනාතස් ? සචී වේති? :growl::growl:

    ඔව් පොරගෙත් ඇගිල්ලක් හිරිවැටිලා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා 2013. මල්කුමාරට කිව්වනම් ඒක හොයලා දේවි ඌ සැරෙන් සැරේ ඒක බම්ප් කරනවා. සචියගෙන් අහපන් මොකද කලේ කියලා ඒ කේස් එකට.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් පොරගෙත් ඇගිල්ලක් හිරිවැටිලා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා 2013. මල්කුමාරට කිව්වනම් ඒක හොයලා දේවි ඌ සැරෙන් සැරේ ඒක බම්ප් කරනවා. සචියගෙන් අහපන් මොකද කලේ කියලා ඒ කේස් එකට.

    ආ.. මටත් මතකයි සීන් එක. සොන්නලුගෙන් අහල බලන්න ඕනි.. :yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ කියන්නේ උබේ නහර වලට හානි වෙලා ඇති සමහර විට, නැත්නම් නහර කුඩාවෙලද දන්නේ නෑ. අතක් හිරිවැටෙන්නේ සාමාන්‍යයෙන් ඒ පැත්තට ලේ ගියේ නැති වුනාමයි. ඒක නිසා දැන්මම බෙහෙත් ගනින් නැත්නම් ලේ යන එක අඩු වුනොත් හෝ නතර වුනොත් ,එහා පැත්තේ තියෙන පේශීවලට හානි වෙන්න පුලුවන් එතකොට අත කපන්න වෙන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ කියන්නේ උබේ නහර වලට හානි වෙලා ඇති සමහර විට, නැත්නම් නහර කුඩාවෙලද දන්නේ නෑ. අතක් හිරිවැටෙන්නේ සාමාන්‍යයෙන් ඒ පැත්තට ලේ ගියේ නැති වුනාමයි. ඒක නිසා දැන්මම බෙහෙත් ගනින් නැත්නම් ලේ යන එක අඩු වුනොත් හෝ නතර වුනොත් ,එහා පැත්තේ තියෙන පේශීවලට හානි වෙන්න පුලුවන් එතකොට අත කපන්න වෙන්නේ.

    :growl::growl::growl::growl: මානසිකව වැටුන :nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එවපන් බලන්න විස්තර...
    හැබැයි පොර මගේ අත කෑවොත් මම තොගේ අත කනවා. ඊට පස්සේ උඹ උගෙන් බෙහෙත් කරගනින් උඹේ අතට.. :baffled::baffled:

    නෑ උඹේ අත් දෙකටම කෙල කරවලා අහවල් එකටත් කෙල කරන්න කියලා මම ඌට කියන්න.
    පරිප්පු තර්ස්ටන් නේ. දෙන්නම් ජම්බෝල උඹට...
    අනිත් අතටත් කෙල කරන්න කියලා මම කියන්නම්..
    සැමිනිය!!!!
    :යක්මූණ::යක්මූණ::යක්මූණ:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ උඹේ අත් දෙකටම කෙල කරවලා අහවල් එකටත් කෙල කරන්න කියලා මම ඌට කියන්න.
    පරිප්පු තර්ස්ටන් නේ. දෙන්නම් ජම්බෝල උඹට...
    අනිත් අතටත් කෙල කරන්න කියලා මම කියන්නම්..
    සැමිනිය!!!!
    :යක්මූණ::යක්මූණ::යක්මූණ:

    ඉහත දැක්වෙන්නේ වේදනාවේ උපරිමයට පත් අයෙකුගේ ප්‍රකාශනයකි.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉහත දැක්වෙන්නේ වේදනාවේ උපරිමයට පත් අයෙකුගේ ප්‍රකාශනයකි.. :baffled:

    ඔං යකෝ
    :යක්මූණ:
    ඉස්කෝලේට බැන්නම මළ පනිනවා නේ.
    :ඩල්:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා

    neurologist kenek wa channel karanna.:yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බිග් මැච් ඉවරද බන්?

    ඔව්... 27-28 තිබුනේ. ඉස්කොලේ 6 වසරේ ඉඳං මේ වෙනකන් දෙපාරයි බිග් මැච් කට් කරේ මම. එකක් තාත්තා නැති උනේ බිග් මැච් දවස් වල. අනිත් එක මේ පාර. :dull: :dull:
    වන් ඩේ මේ සතියේ.. 20-20 ගිය සතියේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: විහිලු නෙවේ...... ඔය අ* ගැහිල්ල නතර කරපන්...... බැදපු එකෙක් වෙලත් මොනවද සහෝ තවම අතද පාවිච්චිය....... :baffled:

    හැම එකාම උඹේ මට්ටමෙන් හිතන්න එපා බන්... :baffled: