සුවර් උඹ දන්නේ නෑ. ඕන ඔට්ටුවක්...
එවපන් බලන්න විස්තර...
හැබැයි පොර මගේ අත කෑවොත් මම තොගේ අත කනවා. ඊට පස්සේ උඹ උගෙන් බෙහෙත් කරගනින් උඹේ අතට..


සුවර් උඹ දන්නේ නෑ. ඕන ඔට්ටුවක්...


ගනේමුල්ලේ අනාතස් ? සචී වේති?![]()
මට එක එක කුප්ප කතා මතක් වෙනවා ඔයි......
වමද දකුණද?
උඹ බඳින්න කලින් අත හිරි වැටුනේ නෑ නේද?
මටත් මතක් උනා කුප්ප කතාවක්......

ඔව් පොරගෙත් ඇගිල්ලක් හිරිවැටිලා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා 2013. මල්කුමාරට කිව්වනම් ඒක හොයලා දේවි ඌ සැරෙන් සැරේ ඒක බම්ප් කරනවා. සචියගෙන් අහපන් මොකද කලේ කියලා ඒ කේස් එකට.


ඒ කියන්නේ උබේ නහර වලට හානි වෙලා ඇති සමහර විට, නැත්නම් නහර කුඩාවෙලද දන්නේ නෑ. අතක් හිරිවැටෙන්නේ සාමාන්‍යයෙන් ඒ පැත්තට ලේ ගියේ නැති වුනාමයි. ඒක නිසා දැන්මම බෙහෙත් ගනින් නැත්නම් ලේ යන එක අඩු වුනොත් හෝ නතර වුනොත් ,එහා පැත්තේ තියෙන පේශීවලට හානි වෙන්න පුලුවන් එතකොට අත කපන්න වෙන්නේ.



මානසිකව වැටුන 

එවපන් බලන්න විස්තර...
හැබැයි පොර මගේ අත කෑවොත් මම තොගේ අත කනවා. ඊට පස්සේ උඹ උගෙන් බෙහෙත් කරගනින් උඹේ අතට..![]()
නෑ උඹේ අත් දෙකටම කෙල කරවලා අහවල් එකටත් කෙල කරන්න කියලා මම ඌට කියන්න.
පරිප්පු තර්ස්ටන් නේ. දෙන්නම් ජම්බෝල උඹට...
අනිත් අතටත් කෙල කරන්න කියලා මම කියන්නම්..
සැමිනිය!!!!
:යක්මූණ::යක්මූණ::යක්මූණ:

ඉහත දැක්වෙන්නේ වේදනාවේ උපරිමයට පත් අයෙකුගේ ප්රකාශනයකි..![]()
අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා

ඔං යකෝ
:යක්මූණ:
ඉස්කෝලේට බැන්නම මළ පනිනවා නේ.
:ඩල්:
neurologist kenek wa channel karanna.
බිග් මැච් ඉවරද බන්?

තොපිලට විහිළු
![]()
විහිලු නෙවේ...... ඔය අ* ගැහිල්ල නතර කරපන්...... බැදපු එකෙක් වෙලත් මොනවද සහෝ තවම අතද පාවිච්චිය....... 
![]()
පවසපිය... ව්‍යංගයෙන් වත්..
ව්‍යංගයෙන් නෙවේ ඕන් කෙලින්ම කියලා දැම්මා......

විහිලු නෙවේ...... ඔය අ* ගැහිල්ල නතර කරපන්...... බැදපු එකෙක් වෙලත් මොනවද සහෝ තවම අතද පාවිච්චිය.......
![]()
