කුමාරයියා..... ඔයා....
පේශලා දැනුවත් කරන්න වෙයි වගේ...
දන්නෝ (දිනුකයා මම සහ අරකි) දනිති. පේශලාත් ටිකක් විතර දනී දිනුකයාගෙ කෙරුවාව ගැන (මම ගින්න දුන්න)

කුමාරයියා..... ඔයා....
පේශලා දැනුවත් කරන්න වෙයි වගේ...

aa itin dapanko balanna. uba gena baya nisane bola uba yana hema shoot ekakatama nangi enne passen. uba gawane photos tika tiyenne, man gawa thibba nam mamath danawa thamai ube ewa![]()

දැන් මොකෝ ඒකි ? දැන් චැට් නැද්ද බන්? මාත් ගොඩක් කාලෙකින් ඔන්ලයින් දැක්කෙ නැහැ.. මට තාම ඒ කැරැක්ටර් එක ෂුවර් නැහැ.. කොහෙද ඉතින් උඹලත් ඔලුව උඩ තියාගන්නවනෙ...
රිදිල වගේ.. ඒක නෙමෙයි.. අර සොන්නලු දෙන්නගේ ෂූට් එක මොකද වෙන්නේ? මම මේ දවස් වල ඉන්නේ වත්තල.. දවසක් දාගෙන කියපිය...![]()
mata amathaka una. me tike CCTV gahanawalu. ahala kiyannam.
රිදිල වගේ.. ඒක නෙමෙයි.. අර සොන්නලු දෙන්නගේ ෂූට් එක මොකද වෙන්නේ? මම මේ දවස් වල ඉන්නේ වත්තල.. දවසක් දාගෙන කියපිය...![]()
aa itin dapanko balanna. uba gena baya nisane bola uba yana hema shoot ekakatama nangi enne passen. uba gawane photos tika tiyenne, man gawa thibba nam mamath danawa thamai ube ewa![]()
පේශලා හිටියා නැතා කියලා නෑ මුට.මට මතකයි මූ SLPL ඇවිත් කොරපු විගඩමක්.... 
දන්නෝ (දිනුකයා මම සහ අරකි) දනිති. පේශලාත් ටිකක් විතර දනී දිනුකයාගෙ කෙරුවාව ගැන (මම ගින්න දුන්න)![]()

pera, any comment please
දෙන්නෙක්.... අනිත් අතයි කකුලුයි ඔක්කොම ඉවර වෙයි..

පේශලා හිටියා නැතා කියලා නෑ මුට.මට මතකයි මූ SLPL ඇවිත් කොරපු විගඩමක්....
![]()

එලස්.. ඒක නෙමෙයි.. තෝ ගෙදර යන්නේ මොන රූට් එකෙන්ද? වත්තල පැත්තෙන යනවනන් වරෙව් අපේ පැත්තේ..

ඒක තමයි බැලුවෙ. හැබැයි බෙහෙත් කරන එක තමයි කේස් එක. හැමදාම බයික් එකේ යන්න එන්න ඕනි. වැඩ කරන්න ඕනි. ඉතින් බෙහෙත් බැදගෙන මේව්ව කොහොම කරන්නද කියල හිතාගන්න බැහැ![]()

මට කතාවක් මතක් වුනා.. අපේ ඔෆිස් එකේ ඉන්න ෆොටෝග්රැපර් හෙන පරණ ඩයල් එකක්. ඒකා දන්න කියන හැම නිළියො, දේශපාලකයෝ හැම එකාගෙම ෆොටෝස් ගහල තියෙනවා. ඉතින් කාව පෙන්නුවත් ඒකා කියන්නෙම අයියෝ මල්ලි මේ අපි ගහපුවනේ කියල ඒ කියන්නේ දෙකම.. ෆොටෝස් සහ අනිත් එක... ඉතින් මේ ළගදි අපි මහින්ද රාජපක්ෂව පෙන්නුව.. පොර ඇත්තටම එයාගෙත් ෆොටෝස් අරන් තියෙනවා. ඉතින් පොර කියනවා අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ කියල...![]()

machan. ata hadaganna eka wadagath. umbata jobak nam hoya ganna puluwan wei. atata sorry unoth aye jobak karanna wenne naane. ehinda ata hadaganin issella.![]()

මම සීන් එකේ ඉන්න නිසා හොදටම දන්න දෙයක් කියන්නේ. එහෙම ඇත්තටම කරපු උන් කවදාවත් කියන්නේ නෑ. කියන උං කවදාවත් කරලත් නෑ. ෆීල්ඩ් එක දන්නවානේ උඹ...![]()

හැමදේටම ක්රමයක් සහ විදිහක් තියෙනවා. දැන් උන් නාගන්නවා බන්.. 