අත හිරිවැටෙනවා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked:
    කුමාරයියා..... ඔයා....
    පේශලා දැනුවත් කරන්න වෙයි වගේ...

    දන්නෝ (දිනුකයා මම සහ අරකි) දනිති. පේශලාත් ටිකක් විතර දනී දිනුකයාගෙ කෙරුවාව ගැන (මම ගින්න දුන්න) :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aa itin dapanko balanna. uba gena baya nisane bola uba yana hema shoot ekakatama nangi enne passen. uba gawane photos tika tiyenne, man gawa thibba nam mamath danawa thamai ube ewa :P

    රිදිල වගේ.. ඒක නෙමෙයි.. අර සොන්නලු දෙන්නගේ ෂූට් එක මොකද වෙන්නේ? මම මේ දවස් වල ඉන්නේ වත්තල.. දවසක් දාගෙන කියපිය... :angry::angry:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :baffled::baffled: දැන් මොකෝ ඒකි ? දැන් චැට් නැද්ද බන්? මාත් ගොඩක් කාලෙකින් ඔන්ලයින් දැක්කෙ නැහැ.. මට තාම ඒ කැරැක්ටර් එක ෂුවර් නැහැ.. කොහෙද ඉතින් උඹලත් ඔලුව උඩ තියාගන්නවනෙ...

    pera, any comment please
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රිදිල වගේ.. ඒක නෙමෙයි.. අර සොන්නලු දෙන්නගේ ෂූට් එක මොකද වෙන්නේ? මම මේ දවස් වල ඉන්නේ වත්තල.. දවසක් දාගෙන කියපිය... :angry::angry:

    mata amathaka una. me tike CCTV gahanawalu. ahala kiyannam.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mata amathaka una. me tike CCTV gahanawalu. ahala kiyannam.

    එලස්.. ඒක නෙමෙයි.. තෝ ගෙදර යන්නේ මොන රූට් එකෙන්ද? වත්තල පැත්තෙන යනවනන් වරෙව් අපේ පැත්තේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රිදිල වගේ.. ඒක නෙමෙයි.. අර සොන්නලු දෙන්නගේ ෂූට් එක මොකද වෙන්නේ? මම මේ දවස් වල ඉන්නේ වත්තල.. දවසක් දාගෙන කියපිය... :angry::angry:

    දෙන්නෙක්.... අනිත් අතයි කකුලුයි ඔක්කොම ඉවර වෙයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aa itin dapanko balanna. uba gena baya nisane bola uba yana hema shoot ekakatama nangi enne passen. uba gawane photos tika tiyenne, man gawa thibba nam mamath danawa thamai ube ewa :P

    :rofl: පේශලා හිටියා නැතා කියලා නෑ මුට.මට මතකයි මූ SLPL ඇවිත් කොරපු විගඩමක්.... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙන්නෙක්.... අනිත් අතයි කකුලුයි ඔක්කොම ඉවර වෙයි..

    මට කතාවක් මතක් වුනා.. අපේ ඔෆිස් එකේ ඉන්න ෆොටෝග්‍රැපර් හෙන පරණ ඩයල් එකක්. ඒකා දන්න කියන හැම නිළියො, දේශපාලකයෝ හැම එකාගෙම ෆොටෝස් ගහල තියෙනවා. ඉතින් කාව පෙන්නුවත් ඒකා කියන්නෙම අයියෝ මල්ලි මේ අපි ගහපුවනේ කියල ඒ කියන්නේ දෙකම.. ෆොටෝස් සහ අනිත් එක... ඉතින් මේ ළගදි අපි මහින්ද රාජපක්ෂව පෙන්නුව.. පොර ඇත්තටම එයාගෙත් ෆොටෝස් අරන් තියෙනවා. ඉතින් පොර කියනවා අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ කියල... :baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එලස්.. ඒක නෙමෙයි.. තෝ ගෙදර යන්නේ මොන රූට් එකෙන්ද? වත්තල පැත්තෙන යනවනන් වරෙව් අපේ පැත්තේ..

    ne ban kandy road via kelanimulla, puluwan unoth iridata balannam :D
     
    Lionden

    Banned
    Aug 27, 2009
    473
    22
    0
    In the Den
    ඒක තමයි බැලුවෙ. හැබැයි බෙහෙත් කරන එක තමයි කේස් එක. හැමදාම බයික් එකේ යන්න එන්න ඕනි. වැඩ කරන්න ඕනි. ඉතින් බෙහෙත් බැදගෙන මේව්ව කොහොම කරන්නද කියල හිතාගන්න බැහැ :nerd::nerd:

    machan. ata hadaganna eka wadagath. umbata jobak nam hoya ganna puluwan wei. atata sorry unoth aye jobak karanna wenne naane. ehinda ata hadaganin issella. :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කතාවක් මතක් වුනා.. අපේ ඔෆිස් එකේ ඉන්න ෆොටෝග්‍රැපර් හෙන පරණ ඩයල් එකක්. ඒකා දන්න කියන හැම නිළියො, දේශපාලකයෝ හැම එකාගෙම ෆොටෝස් ගහල තියෙනවා. ඉතින් කාව පෙන්නුවත් ඒකා කියන්නෙම අයියෝ මල්ලි මේ අපි ගහපුවනේ කියල ඒ කියන්නේ දෙකම.. ෆොටෝස් සහ අනිත් එක... ඉතින් මේ ළගදි අපි මහින්ද රාජපක්ෂව පෙන්නුව.. පොර ඇත්තටම එයාගෙත් ෆොටෝස් අරන් තියෙනවා. ඉතින් පොර කියනවා අයියෝ මල්ලි මේ අපි ගහපුවනෙ කියල... :baffled::baffled:

    :lol::lol:
    මම සීන් එකේ ඉන්න නිසා හොදටම දන්න දෙයක් කියන්නේ. එහෙම ඇත්තටම කරපු උන් කවදාවත් කියන්නේ නෑ. කියන උං කවදාවත් කරලත් නෑ. ෆීල්ඩ් එක දන්නවානේ උඹ... :D
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය nerve සින් එකක්. හොද neuro specialist කෙනෙක්ට පෙන්නපන්. ඕවට බෙහෙත් තියෙනවා. හොර වෙද්දු ගාවට ගිහින් තියෙන අතත් නැති කරගන්න එපා.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol:
    මම සීන් එකේ ඉන්න නිසා හොදටම දන්න දෙයක් කියන්නේ. එහෙම ඇත්තටම කරපු උන් කවදාවත් කියන්නේ නෑ. කියන උං කවදාවත් කරලත් නෑ. ෆීල්ඩ් එක දන්නවානේ උඹ... :D

    :yes::yes: හැමදේටම ක්‍රමයක් සහ විදිහක් තියෙනවා. දැන් උන් නාගන්නවා බන්.. :growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan. ata hadaganna eka wadagath. umbata jobak nam hoya ganna puluwan wei. atata sorry unoth aye jobak karanna wenne naane. ehinda ata hadaganin issella. :yes:

    ඒක තමයි බන්... අද හෙටම පෙන්නන්න ඕනි ඩොකෙක්ට...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ වෙඩින් පොටෝ සීන් එකක්.වැඩේ බාර ගනිං. මම සප් එකක් දෙන්නම් ඇවිත්.. ;)