අත හිරිවැටෙනවා

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rolleyes:
    අර මක්කෙයි කුප්ප කතාවක් කියන්නේ :rofl:
    කුමාරයා අනිවා අත පාවිච්චි කරලා වැරදි වැඩකට.ඒක වහගන්න තමා අවුරුදු 10ක ට කලින් වැටුනා කියන්නේ :yes:
    මම ඔය කමෙන්ට් එක දැම්මේ තොපිලගෙන් කුප්ප කතා අහගන්න ලෑස්තිපිට :P:P

    දනිස් තුවාල වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් උනොත් හොඳයි බන්

    මූව විනාස කොරලා දැම්මා මායි ලබූසුයි දිනුකයයි... :rofl:
    මූ අත් දෙකම පාවිච්චි කරනවා ලු...
    ඒක නෙමෙයි දවසේ කතාවක් කිව්වා. :rofl: පේජස් බලපංකෝ...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු 10 කට විතර කාලෙකට කලින් මම වැටිල අත ඩැමේජ් වුනා.. ඒ කාලෙ ඉදල අතේ ඇගිලි වල පොඩි පොඩි කේස් තිබ්බ. දැන් ළගකදි ඉදල ඒ අත හිරිවැටෙන සීන් එකක් තියෙනවා. තව ටික දවසකින් අතට බඩු පැකට් වෙයිද කියල බයයි. බෙහෙත් කරන්න , පෙන්නන්න හොද ඩොකාල කවුද බන් ඉන්නේ? සිංහල බෙහෙත් කරන්නද ඉංග්‍රිසි බෙහෙත් කරන්නද කියල හිතාගන්න බැහැ. දන්න උන් ඉන්නවනන් විස්තර කියපල්ලා

    Go to the nearest government hospital machan. They will advise and take care of you.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඩේ කුකුලෝ සිංහල බෙහෙත් කරන්න හදන්න එපා දැන්ම.
    මමත් එක දිගට පැය 8-9ක් විතර PC එකේ වැඩ සහ දකුණු අත පාවිච්චි වෙනවා වැඩි ටයිපින් වලදී.
    මාස 6-7 කට කලින් මටත් ඔහොම අතේ කැක්කුම හිරි වැටෙන ගතිය තිබුණා.සමහර දවස් වලට මුළු අතම කැක්කුමයි කිසිම වැඩක් කරගන්න බැරි විදිහට.
    දැනට මාස 2-3ක වගේ ඉදන් දකුණු උරහිස යටවෙන විදිහට නිදාගෙන ඉදලා හැරෙන්න යද්දී අත උරහිස ගාවින් ලෝක්වෙන්න ගත්තා.එක පාරට හරියන්නේ නෑ ටික ටික අත කරකවලා තමා ශේප් කරගත්තේ.ඒ මදිවට උදේට නැගිටිද්දී අතේ ඇඟිලි ටික නවන්න බෑ.ඇඟිලි ටික කෙලින්වෙලා තියෙනවා.පට්ට අමාරුයි නවන්න.මවුස්(ඒ මියා නෙවෙයි යකෝ:frown:) එක අල්ලගෙන ඉන්නකොට සුලැගිල්ල එහෙම හිරිවටෙනවා වගේත් තියෙනවා.
    මේ හා සමාන දේවල් උඹටත් වෙන්න ඇති.

    මම නම් පෙන්නුවේ ඔතොපෙඩික්ට් ඩොකෙක්ට.ඩොකා කිව්වා PC එකේ එක දිගට ඉන්න නිසාත් බෙල්ල නවාගෙන ඉන්න නිසාත් මගේ බෙල්ලේ ස්නායු තෙරපෙනවලු.බෙල්ලේ x-ray එකකුත් ගත්තා.බෙල්ලත් රිදෙනවා ටිකක්.දැන් මාසයක් විතර වෙනවා බෙහෙත් අරන්.අතයි ඇඟිලි ලෝක්වෙන එකයි දැන් නැහැ බෙහෙත් වලට.ක්‍රීම් එකක් දුන්නා.අතේ කැක්කුම එන වෙලාවට බෙල්ලේ තමා ඒක ගාන්න ඕනේ
    හොඳ පුටුවක් පාවිච්චි කරපන්.බෙල්ල නවාගෙන PC එක දිහා බලන එක නතර කරපන්.PC එක විතරක් නෙවෙයි පොතක් පත්තරයක් තියා ෆෝන් එක දිහාවත් එහෙම බලන්න එපා කිව්වා.ඇඳ විට්ටමට හේත්තුවෙලා පොත් බලන්නත් එපා කිව්වා.වහාම ඩොකෙක්ට පෙන්නපන්.

    elakiriyee ඇක්සිඩන්ට්පති
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :rolleyes:
    අර මක්කෙයි කුප්ප කතාවක් කියන්නේ :rofl:
    කුමාරයා අනිවා අත පාවිච්චි කරලා වැරදි වැඩකට.ඒක වහගන්න තමා අවුරුදු 10ක ට කලින් වැටුනා කියන්නේ :yes:
    මම ඔය කමෙන්ට් එක දැම්මේ තොපිලගෙන් කුප්ප කතා අහගන්න ලෑස්තිපිට :P:P

    දනිස් තුවාල වෙන්න කලින් ඒ ගැන සැලකිලිමත් උනොත් හොඳයි බන්

    උයා පෙමාද වැඩී අයියූ...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: monawa hari karanna oni ban ikmanatama
    මොනවා හරි කොරන්ඩ හිත හිත ඉඳලා හරියන්නේ නෑ බොල.ඕක ඉක්මනට පෙන්නපිය.ස්නායු කේස් ලේසි නෑ පුතා.උඹට දවල් වරුවෙනේ යන්න අමාරු.හවසට නවලෝකේ හරි ආසිරි සර්ජිකල් එකේ හරි ඩොකෙක් චැනල් කරලා පෙන්නපන්.මම කලෙත් එහෙම.මම පෙන්නුවේ Dr.M.B.N. Dasanayaka.සෙනසුරාදා ලේසි නම් නවලෝකේ හවස 3.30 ආසිරි 5.00
    සතියේ දවස්වලත් ඉන්නවා.කට්ටිය ගොඩක් නැති නිසා හදිසි නැතුව පෙන්නන්න පුළුවන්.එහෙම නැත්නම් Dr. Banagala පට්ට සෙනගක් ඉන්නවා හැබැයි.
    :angry::angry: තොපිලට ජෝක්.... :angry::angry:
    :rofl::rofl:
    මූව විනාස කොරලා දැම්මා මායි ලබූසුයි දිනුකයයි... :rofl:
    මූ අත් දෙකම පාවිච්චි කරනවා ලු...
    ඒක නෙමෙයි දවසේ කතාවක් කිව්වා. :rofl: පේජස් බලපංකෝ...
    පේජ් කියේ වගේද? මම ටිකක් දැක්කා
    elakiriyee ඇක්සිඩන්ට්පති

    එකයි ඇක්සිඩන්ට් උනේ.කලින් පාර එක කුජිත වැටිමක්නේ 20 kmph යනකොට :rofl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    machn eye ree thama math meka dena gaththe sumanadasa gen .. oka mahindatath tiyenne athi.. ekane exercise ekta pawichchi kara kiyanne . :oo::oo::oo::oo: naraka da ubath ekak gaththoth... :D:D:D:D:D

    5ee69t.jpg

     

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    maradagahamula - Dr. Saman Waidyarathna kiyana doctor Ayurvedic & Western medicine deka mix eke karanne.. Orthopedic walata special.... ape thathatath sahena gunayak labune.. eyata pennahan....
     
    • Like
    Reactions: Kumara456

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    oka nerve case ekak,hiri watenawa ekka hini katu walin aninwa wage sensation ekak enawa neda ? paraesthesia kiyanne okata,nerve damages walin ena case ekak oka,english karanawa nam honda neurologist kenekuta penwanna,oya snayu leda walata sinhala behethuth bohoma hondayi :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කියන්න දේවල් ගොඩක් හිතට එනවා..එක්කො ඕන නෑ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අම්මේ හිරි වැටිච්ච ඒව මතක් කරන්න එපා බං..
    අතින් අරන් උකෙන් තියාගෙන gang bang උනා මම හිරිවැටෙන්න ගිහින්..
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔව් පොරගෙත් ඇගිල්ලක් හිරිවැටිලා කියලා ත්‍රෙඩ් එකක් දැම්මා 2013. මල්කුමාරට කිව්වනම් ඒක හොයලා දේවි ඌ සැරෙන් සැරේ ඒක බම්ප් කරනවා. සචියගෙන් අහපන් මොකද කලේ කියලා ඒ කේස් එකට.
    :rolleyes: