

අහ්හ් චතුරංග එකා![]()


අහ්හ් .බලු තඩිය.. උබල දැක්ක කල් අහ්හ් ..කොහොමෙයි ඉතින්![]()
ඉන්නවා බන් ඔහේ ඉඳල හිටලා කාටහරි ලිඳක් එහෙම කපාගෙන. මතකද අපේ මහා රෑ සෙට් වෙච්ච ගැන්සිය? King Cobra, Little Cobra, ගඟුල අනිත් එවුන් ගේ නම් මතකත් නෑ බන්.

.Little Cobra පොන්ස් නම් මේකේ එකෙක්ගේම ෆේක් එකක් බන් .. හැබැයි මොනා උනත් ඒ කාලේ රයිඩර් .රිදිලා අශිමි අක්ක තව තව ගොඩක් කස්ටිය සැහෙන ෆන් එකේ උන්න බන් .දැන් නම් කියෙන් කී දෙනාද ඉතුරු නේ 
.mata thiyena nisa hollanawa. eth ubaඅහ්හ් උඹත් ආවද හොල්ල හොල්ල?![]()

මට නම් ආරංචි උනේ උබ අනෙක් එවුන්ට කපන ලිදේම වැටෙනවා කියල.Little Cobra පොන්ස් නම් මේකේ එකෙක්ගේම ෆේක් එකක් බන් .. හැබැයි මොනා උනත් ඒ කාලේ රයිඩර් .රිදිලා අශිමි අක්ක තව තව ගොඩක් කස්ටිය සැහෙන ෆන් එකේ උන්න බන් .දැන් නම් කියෙන් කී දෙනාද ඉතුරු නේ
.

පසුබිමෙන්...ඔය ළිං කතාව කට්ටිය ඔහොම කියන්න හේතුව ගොඩක් එවුන් දන්නේ නෑ උන් ලිඳේ වැටිලා කියලා. ජබොක් සද්දේ ඇහෙනකොට උන් හිතන්නේ මම වැටුණා කියලා. ඒත් උන්මයි වැටිලා තියෙන්නේ.![]()

අනිවා මචන් .ඕවා රට්ටු කියන කතා නේ .!ඇත්තටම උබලව දකින්න ලැබෙන එකත් සතුටක්අනිවා බන්. මොනවා වුනත් කට්ටියව සැරෙන් සැරේ හරි දකිද්දී හෙන සතුටුයි.
ඔය ළිං කතාව කට්ටිය ඔහොම කියන්න හේතුව ගොඩක් එවුන් දන්නේ නෑ උන් ලිඳේ වැටිලා කියලා. ජබොක් සද්දේ ඇහෙනකොට උන් හිතන්නේ මම වැටුණා කියලා. ඒත් උන්මයි වැටිලා තියෙන්නේ.![]()

බඩිය,රිදිලා එහෙමනම් දැන් එන්නෙම නෑ වගේ නේ
පසුබිමෙන්...
සිත නිවන කතා... සිත නිවන කතා...![]()



අනිවා මචන් .ඕවා රට්ටු කියන කතා නේ .!ඇත්තටම උබලව දකින්න ලැබෙන එකත් සතුටක්බඩිය,රිදිලා එහෙමනම් දැන් එන්නෙම නෑ වගේ නේ
![]()
![]()


තාම අවුරුද්දයිද බන්? මට නිකන් කල්පයක් වගේ දැනෙන්නේ.
මොනවා වුනත් කොපි කඩේ ගුරුන් හුරුන් වගේ එළකිරියේ අපිට ඉන්නේ අපේ කිඹුල් අයියා තමයි![]()

ඒවගේම ළිදේ වැටිලා උබ දෙන අතල් එකටත් පින් ඒවගේම ළිදේ වැටිලා උබ දෙන අතල් එකටත් පින්
පලවෙනි උපන්දිනයට මගෙනුත් සුබපැතුම්

බොරුනම් ඌට PM එකක් දාල අහපන්කෝ. 