අදට දත් කිඹුළට වයස අවුරුද්දයි.............!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තාම අවුරුද්දයිද බන්? මට නිකන් කල්පයක් වගේ දැනෙන්නේ. :rofl:

    මොනවා වුනත් කොපි කඩේ ගුරුන් හුරුන් වගේ එළකිරියේ අපිට ඉන්නේ අපේ කිඹුල් අයියා තමයි :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහ්හ් .බලු තඩිය.. උබල දැක්ක කල් අහ්හ් ..කොහොමෙයි ඉතින් :D:D

    ඉන්නවා බන් ඔහේ ඉඳල හිටලා කාටහරි ලිඳක් එහෙම කපාගෙන. මතකද අපේ මහා රෑ සෙට් වෙච්ච ගැන්සිය? King Cobra, Little Cobra, ගඟුල අනිත් එවුන් ගේ නම් මතකත් නෑ බන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඉන්නවා බන් ඔහේ ඉඳල හිටලා කාටහරි ලිඳක් එහෙම කපාගෙන. මතකද අපේ මහා රෑ සෙට් වෙච්ච ගැන්සිය? King Cobra, Little Cobra, ගඟුල අනිත් එවුන් ගේ නම් මතකත් නෑ බන්.

    මට නම් ආරංචි උනේ උබ අනෙක් එවුන්ට කපන ලිදේම වැටෙනවා කියල :D:D .Little Cobra පොන්ස් නම් මේකේ එකෙක්ගේම ෆේක් එකක් බන් .. හැබැයි මොනා උනත් ඒ කාලේ රයිඩර් .රිදිලා අශිමි අක්ක තව තව ගොඩක් කස්ටිය සැහෙන ෆන් එකේ උන්න බන් .දැන් නම් කියෙන් කී දෙනාද ඉතුරු නේ :sorry::sorry:.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් ආරංචි උනේ උබ අනෙක් එවුන්ට කපන ලිදේම වැටෙනවා කියල :D:D .Little Cobra පොන්ස් නම් මේකේ එකෙක්ගේම ෆේක් එකක් බන් .. හැබැයි මොනා උනත් ඒ කාලේ රයිඩර් .රිදිලා අශිමි අක්ක තව තව ගොඩක් කස්ටිය සැහෙන ෆන් එකේ උන්න බන් .දැන් නම් කියෙන් කී දෙනාද ඉතුරු නේ :sorry::sorry:.

    අනිවා බන්. මොනවා වුනත් කට්ටියව සැරෙන් සැරේ හරි දකිද්දී හෙන සතුටුයි.

    ඔය ළිං කතාව කට්ටිය ඔහොම කියන්න හේතුව ගොඩක් එවුන් දන්නේ නෑ උන් ලිඳේ වැටිලා කියලා. ජබොක් සද්දේ ඇහෙනකොට උන් හිතන්නේ මම වැටුණා කියලා. ඒත් උන්මයි වැටිලා තියෙන්නේ. :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔය ළිං කතාව කට්ටිය ඔහොම කියන්න හේතුව ගොඩක් එවුන් දන්නේ නෑ උන් ලිඳේ වැටිලා කියලා. ජබොක් සද්දේ ඇහෙනකොට උන් හිතන්නේ මම වැටුණා කියලා. ඒත් උන්මයි වැටිලා තියෙන්නේ. :D
    පසුබිමෙන්...

    සිත නිවන කතා... සිත නිවන කතා...:rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අනිවා බන්. මොනවා වුනත් කට්ටියව සැරෙන් සැරේ හරි දකිද්දී හෙන සතුටුයි.

    ඔය ළිං කතාව කට්ටිය ඔහොම කියන්න හේතුව ගොඩක් එවුන් දන්නේ නෑ උන් ලිඳේ වැටිලා කියලා. ජබොක් සද්දේ ඇහෙනකොට උන් හිතන්නේ මම වැටුණා කියලා. ඒත් උන්මයි වැටිලා තියෙන්නේ. :D
    අනිවා මචන් .ඕවා රට්ටු කියන කතා නේ .!ඇත්තටම උබලව දකින්න ලැබෙන එකත් සතුටක් :yes::yes: බඩිය,රිදිලා එහෙමනම් දැන් එන්නෙම නෑ වගේ නේ :(
    පසුබිමෙන්...

    සිත නිවන කතා... සිත නිවන කතා...:rofl:

    :P:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනිවා මචන් .ඕවා රට්ටු කියන කතා නේ .!ඇත්තටම උබලව දකින්න ලැබෙන එකත් සතුටක් :yes::yes: බඩිය,රිදිලා එහෙමනම් දැන් එන්නෙම නෑ වගේ නේ :(

    :P:P:P

    රිදිලා නම් දැන් ආයෙමත් එනවා. ඌට රිදිලා තියෙන තරමට මේකට නෑවිත්ම බැලූ. :P
    (දැනුත් කොහේ හරි අස්සක ඉඳන් බලාගෙන ඇති)

    බඩියා නම් හොයාගන්නවත් නෑ බන්. :sorry:
     
    waligamaya

    Well-known member
  • තාම අවුරුද්දයිද බන්? මට නිකන් කල්පයක් වගේ දැනෙන්නේ. :rofl:

    මොනවා වුනත් කොපි කඩේ ගුරුන් හුරුන් වගේ එළකිරියේ අපිට ඉන්නේ අපේ කිඹුල් අයියා තමයි :yes:

    :yes::yes: ඒවගේම ළිදේ වැටිලා උබ දෙන අතල් එකටත් පින්

    පලවෙනි උපන්දිනයට මගෙනුත් සුබපැතුම්
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes: ඒවගේම ළිදේ වැටිලා උබ දෙන අතල් එකටත් පින්

    පලවෙනි උපන්දිනයට මගෙනුත් සුබපැතුම්

    මේක මූ කිඹුල් පැටියා කාලේ දාපු එකක් බන්. දැන් මූට ඉබ්බෝ 7 දෙනෙක්ගේ වයස. :yes::yes: බොරුනම් ඌට PM එකක් දාල අහපන්කෝ. :rofl:
     
    • Like
    Reactions: waligamaya