අදටත් වගකිවයුත්තන් නිදැල්ලේ ඇත. මේ අපරාධය සිද්ද වෙන බව ඔවුන් දැන සිට ඇත. ඒත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගතහෙයින් සියල්ල සිදුවී හමාරය. අපරාධය සිදුකළ එවුන්ට මේ රජය විසින් තවමත් රැකවරණය ලබාදෙයි. මේ සැලසුමට සහය දුන් මැති ඇමතිවරු වත්මන් රජයේ අපේක්ෂකයාගේ වේදිකාවන්හි කතාවන් පවත්වයි. ඇතැම් සිංහලුන්
කොට්ඨාශයක් ඔවුන්ට අත්පුඩිද ගසමින් පිළිගනියි!

අදට මාස 6යි.
![]()