දැන්වත් වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලැබේවිද?
දැන්වත් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු වෙයිද?

අදට මාස 7යි.
අලුත් ජනාධිපති කෙනෙක්
අලුත් රජයක්
දැන්වත් වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලැබේවිද?
දැන්වත් විපතට පත්වූවන්ට සාධාරණය ඉටු වෙයිද?

මේක නම් වෙනකම් අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා......
මොකද අපි ත්‍රස්තවාදය යුද්ධයකින් ඉවර කරපු රටක්.
ඒ අවරුදු 30 ම අපිත් අපේ දෙමව්පියොත් ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කැප කළා.
එහෙම රටක තමයි ආපහු මෙහෙම කාලකන්නි දෙයක් සිද්ධ වෙනකම් පාලකයෝ නිදා ගෙන හිටියේ.
සහජීවනය කියල පහුගිය අවුරුදු කිහිපයම මේගොල්ලෝ කලේ සුළු ජාතික ඡන්ද ගොඩ වැඩිකර ගත්තු එක....
සිංහල දෙමල, මරක්කල මේ එකෙකුටවත් කරපු ඇති ලබ්බක් නැහැ...
![]()

අදට මාස 8යි.
නත්තලට දවස් 4 යි.
පෙරේදා කාදිනල්තුමා කිව්වා ජනපති කොමිසමේ පරීක්ෂණ ගැන විශ්වාසය තියන්න පුළුවන් කියලා.
බලමු වගකිවයුත්තන්ට නිසි දඩුවම් ලැබේවිද කියලා

"