උබලා වොචුත් දානවදCASIO ඔරිජිනල් වොච් තියන අයට වාසියක් . 24 වෙනිද වෙනකන් ලන්කාවෙ ඒජන්ට් උබලට ෆ්රී බැට්‍රි රීප්ලේස් කරල දෙනව . බැට්‍රි හෙල්ත් එක චෙක් කරල දාගනිල්ල .
Blink International (Pvt) Ltd -බෞද්ධාලෝකමාවතේ තියෙන්නෙ .
අතුරු කතාවක් - මන් ලග Edifice වොච් දෙකක් තියනව . දෙකම ගත්තෙ මීට අවුරුද්දකට එකහමාරකට කලින් . නිල් පාට ඩයල් එක තියන එකක් ගත්ත 30 කට රෝස් ගෝල්ඩ් බ්ලැක් ඩයල් එක එකක් ගත්ත 45 කට වගේ .
දැන් නිල් පාට මොඩල් එක පටන් ගන්නෙ 80 න් වගේබ්ලැක් එක පටන් ගන්නෙ 130න්
මමත් දැන් ලක්ශ ගානක වොච් දාන එකෙක් යකොව්![]()


(malwaththa paren athuala giyaama main street eka watenawa... ethana thiyenne)