අදත් අරගෙන ආව වැදගත් දෙයක් CASIO වොච් ගැන

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    CASIO ඔරිජිනල් වොච් තියන අයට වාසියක් . 24 වෙනිද වෙනකන් ලන්කාවෙ ඒජන්ට් උබලට ෆ්රී බැට්‍රි රීප්ලේස් කරල දෙනව . බැට්‍රි හෙල්ත් එක චෙක් කරල දාගනිල්ල .

    Blink International (Pvt) Ltd -බෞද්ධාලෝකමාවතේ තියෙන්නෙ .

    අතුරු කතාවක් - මන් ලග Edifice වොච් දෙකක් තියනව . දෙකම ගත්තෙ මීට අවුරුද්දකට එකහමාරකට කලින් . නිල් පාට ඩයල් එක තියන එකක් ගත්ත 30 කට රෝස් ගෝල්ඩ් බ්ලැක් ඩයල් එක එකක් ගත්ත 45 කට වගේ .

    දැන් නිල් පාට මොඩල් එක පටන් ගන්නෙ 80 න් වගේ :baffled::baffled: බ්ලැක් එක පටන් ගන්නෙ 130න් :baffled:

    මමත් දැන් ලක්ශ ගානක වොච් දාන එකෙක් යකොව් :love:
    :love:
    උබලා වොචුත් දානවද 🙄
     
    • Haha
    Reactions: skymicro

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    260
    202
    43
    SEIKO watches original ලංකාවෙ ගන්න තියෙන්නෙ කොහෙද?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    pettah wala wimala dharma eken tamai mam nam baattery change karanne bn.. no worries... :cool: (malwaththa paren athuala giyaama main street eka watenawa... ethana thiyenne)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    pettah wala wimala dharma eken tamai mam nam baattery change karanne bn.. no worries... :cool: (malwaththa paren athuala giyaama main street eka watenawa... ethana thiyenne)
    විමලය ගාවට යනවනම් ඉඩමක් උගස් කරල යන්න ඕනනෙ

    But seiko quality is way better
    Seiko හෙන පප්ප ලුක් බන් . මට නම් සෙට් වෙන්නෙම නෑ
    ------ Post added on Feb 20, 2023 at 12:09 PM
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මමත් දැන් ලක්ශ ගානක වොච් දාන එකෙක් යකොව් :love::love:
    "We realize that a $3000 or a $30 watch both tell the same time. You will realize that your true inner happiness does not come from the material things of this world."

    Steve Jobs​

    දැන් කියපන් මට ලක්ෂගාණක වොච් එකක් බඳින්න බැරි කමට ඉරිසියාවට කියන කතාවක් කියලා😆😆😆😆😆
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,300
    67,654
    113
    "We realize that a $3000 or a $30 watch both tell the same time. You will realize that your true inner happiness does not come from the material things of this world."

    Steve Jobs​

    දැන් කියපන් මට ලක්ෂගාණක වොච් එකක් බඳින්න බැරි කමට ඉරිසියාවට කියන කතාවක් කියලා😆😆😆😆😆
    Eka ehema kiyanna bene.my true happiness arrives when a bitch stares at my luxury watch
     
    • Love
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    "We realize that a $3000 or a $30 watch both tell the same time. You will realize that your true inner happiness does not come from the material things of this world."

    Steve Jobs​

    දැන් කියපන් මට ලක්ෂගාණක වොච් එකක් බඳින්න බැරි කමට ඉරිසියාවට කියන කතාවක් කියලා😆😆😆😆😆

    Steve Jobs කියන දේවල් අහන්න එපා බං . කියන්නෙ එකක් කරේ තව එකක් . මොනිටරේ හදල ඒකට වෙනම ස්ටෑන්ඩ් හදපු උන්නෙ​