අද ගෙනාවෙ එලවලු කොත්තුවක්. දැන් කන්න හදන්නෙ
පාර්සල් කරපු කොත්තු කලින් දැකල නැතෙයි.Wtf is tht.. eeeya huththo...appiriyai
ade Emios missing neda ? uwa kalekin dakke na.Jangijith ge vibe ekak enawa

supiri kohenda gatte?
කීයද ගාන, අද බිත්තර කොත්තු කන්න සල්ලි මදි උනාදපට්ට![]()
Wadak nathi eke gedara hadan kapanko , roti tikak hadala kapa ganin
Badala wenna athiade Emios missing neda ? uwa kalekin dakke na.![]()