කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Peacock Trial යං යං ගගා දවස ගානේ
ekkan waren eki camping parak danna
mama gahannam uba balan idapan
කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Peacock Trial යං යං ගගා දවස ගානේ
stage 22k thiyanawa neda?ස්ටේජ් 10ම ගියා. මුල් එකට නම් පැය 5ක් වගේ යනවා වටපිට බල බල යද්දී
ස්ටේජ් 10ම ගියා. මුල් එකට නම් පැය 5ක් වගේ යනවා වටපිට බල බල යද්දී
අද එපිසෝඩ් එක කොල්ල සතුටින් ඉන්නෙ කියල හේටර්ස්ලට පෙන්නන එකකොයි අද අඬන ටෝන් එකෙන් නෙමෙයිනෙ ටයිප් කරලා තියෙන්නෙ..
Ko photo ekak nadda?කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Peacock Trial යං යං ගගා දවස ගානේ
stage 22k thiyanawa neda?
Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.Mokakda ban e?
කෙල්ලෙක් ඉන්නවා බන් එයා තමයි කරදර කරන්නේ Cock Trial යං යං ගගා දවස ගානේ
Ithin ai ban owa meke danne? Wena eun kandy gihilla nadda? Wena eunta kello set wela nadda?
Umba monada balaporoththu wenne umbe personal dewal meke dala? Attention da?
Umbata me daily updates dannama onenam real ekakin nathuwa wena ekakin dapanko.
Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.
Dana eka aulak na ban. Eth real eken dala uuma illan kanawane.මූට යාලුවො නෑ ගමේ වුනුත් වැඩිය කැමති නෑ ගෙදරට වෙලා ඒකාකාර ජීවිතයක් ගෙවන්නෙ කතාකරන්න කවුරුත් නෑ ඒකයි කරන දේවල් මේකෙ දාන්නෙ කොල්ල නේ
eka stage ekakata pass eka 10$ da ban?මං සුද්දී බබා එක්ක ගියේ ස්ටේජ් 10යි බං. හෝටන් තැන්න වෙනකම්ද කොහෙද. 22ක් තියෙනවා කිලෝමිටර් 300ට කිට්ටුයි සේරම. පාස් ඇප් එකෙන් අරගෙන බුක් කරලා යන්න ඔනේ. ප්රයිවට් ස්ටේට් මැදිනුත් වැටිලා තියෙනවා සමහර තැන් වලින් පාස් බලනවා. අපිට නම් සෙට් උනේ නෑ හැබැයි
Pekoe Trail කියලා තියෙනවා බං ඇවිදිල්ලක් තමා. ලස්සනම පැති ටිකක් කවර් වෙන්නේ කදුකරේ. සුපිරියක්. තව යන්න තියෙනවා ඒත් වෙලාවක් තිබ්බේ නෑ.