අදනං ඉවරයක් කරල දානව

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,178
    17,093
    113
    පව් යකෝ..බල්ලෙක්ට පූසෙක් අහු උනාම ආයේ ඉතුරු වෙන්නේ නැහැ.වලහා ගැහුවා වගේ තමා..අනික මේ පූසා තාම පැටියා..:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් යකෝ..බල්ලෙක්ට පූසෙක් අහු උනාම ආයේ ඉතුරු වෙන්නේ නැහැ.වලහා ගැහුවා වගේ තමා..අනික මේ පූසා තාම පැටියා..:(

    හරි හමං පූසෙක්ට බල්ලෙක් අහුවුනත් ඒ වගේ තමා :yes: :yes:
    නියපොතු දික් කරං ඇස් දෙකටමයි පනින්නෙ :yes: :yes:
    අපේ ඉස්සරහ ගෙදර හිටිය තඩි පූසෙක් ඌ මිදුලෙ ඉන්දැද්දි බල්ලෙක් බුරාගෙන ආව මූ බල්ලගෙ ඇස් දෙකටමයි පැන්නෙ දිව්වෙවත් නෑ අන්තිමට බල්ල භය වෙලා යන්න ගියා :lol: :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    38
    Galle
    බලපන් එකෙත් හැටි නේද? එකෙක් සද්දයක් බද්දයක් නැතුව වැඩ කරනවා. අනිත් එකා ගේ සද්දේ විතරයි වැඩ නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,158
    46,909
    113
    බලපන් එකෙත් හැටි නේද? එකෙක් සද්දයක් බද්දයක් නැතුව වැඩ කරනවා. අනිත් එකා ගේ සද්දේ විතරයි වැඩ නෑ.

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • හරි හමං පූසෙක්ට බල්ලෙක් අහුවුනත් ඒ වගේ තමා :yes: :yes:
    නියපොතු දික් කරං ඇස් දෙකටමයි පනින්නෙ :yes: :yes:
    අපේ ඉස්සරහ ගෙදර හිටිය තඩි පූසෙක් ඌ මිදුලෙ ඉන්දැද්දි බල්ලෙක් බුරාගෙන ආව මූ බල්ලගෙ ඇස් දෙකටමයි පැන්නෙ දිව්වෙවත් නෑ අන්තිමට බල්ල භය වෙලා යන්න ගියා :lol: :lol:

    කතාව ඇත්ත...
    අවශ්‍ය වෙලාවට නියපොතු ටික එළියට එනව, නැත්තං එයාල හංඟන් ඉන්නෙ..