පව් යකෝ..බල්ලෙක්ට පූසෙක් අහු උනාම ආයේ ඉතුරු වෙන්නේ නැහැ.වලහා ගැහුවා වගේ තමා..අනික මේ පූසා තාම පැටියා..![]()



බලපන් එකෙත් හැටි නේද? එකෙක් සද්දයක් බද්දයක් නැතුව වැඩ කරනවා. අනිත් එකා ගේ සද්දේ විතරයි වැඩ නෑ.

හරි හමං පූසෙක්ට බල්ලෙක් අහුවුනත් ඒ වගේ තමා![]()
නියපොතු දික් කරං ඇස් දෙකටමයි පනින්නෙ![]()
අපේ ඉස්සරහ ගෙදර හිටිය තඩි පූසෙක් ඌ මිදුලෙ ඉන්දැද්දි බල්ලෙක් බුරාගෙන ආව මූ බල්ලගෙ ඇස් දෙකටමයි පැන්නෙ දිව්වෙවත් නෑ අන්තිමට බල්ල භය වෙලා යන්න ගියා![]()
![]()
කතාව ඇත්ත...
අවශ්‍ය වෙලාවට නියපොතු ටික එළියට එනව, නැත්තං එයාල හංඟන් ඉන්නෙ..
