බයිලා පාර්ට් එකක් ගහන්නේ අන්තිම හරියේ නේද. concert එකේ හැටියට දිගටම mellow ගහන්න එක චෝර බම, crowd එක pump වෙලා ඉන්නේcover එකේ mellow tone එකක් තියෙන්නේ.
live කියන්නේ චොකා බයිලා
ලෝකෙටම සිංහල උගන්නන්න හැමෝටම බෑ ඉතින්.. පට්ටම පට්ටයි බන්..රැප් කරන කොල්ල නම් සිරා වගේ. Impressed
------ Post added on Oct 4, 2021 at 12:56 AM
ඕවා එකින් එකට අවසර ගන්නව බන් කතෲභාග ගෙවල. සන්න වීඩියෝ එකක් කරල තිබ්බ යොහානිව මැනේජ් කරන company එක අයිති එකා එක්ක.Adooo ශීලා ශීලා වගේ එහෙම කිව්වාට අවුලක් යන්නේ නැද්ද.....![]()
![]()
![]()
![]()
Seems
cover එකේ mellow tone එකක් තියෙන්නේ.
live කියන්නේ චොකා බයිලා