අදනම් ශෝ එක හොඳටම කරලා ! #Yohani

proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    රැප් කරන කොල්ල නම් සිරා වගේ. Impressed



    cover එකේ mellow tone එකක් තියෙන්නේ.
    live කියන්නේ චොකා බයිලා
    බයිලා පාර්ට් එකක් ගහන්නේ අන්තිම හරියේ නේද. concert එකේ හැටියට දිගටම mellow ගහන්න එක චෝර බම, crowd එක pump වෙලා ඉන්නේ
    ------ Post added on Oct 4, 2021 at 12:56 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    ඕකි ඉන්දියාව වටේම යනවද. එතකොට මොකීද ඊයේ හිරු මෙගා ස්ටාර් එකේ යෝහානි කියල එකියක් සින්දු කියල තිබ්බේ.
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    රැප් කරන කොල්ල නම් සිරා වගේ. Impressed



    ------ Post added on Oct 4, 2021 at 12:56 AM


    Adooo ශීලා ශීලා වගේ එහෙම කිව්වාට අවුලක් යන්නේ නැද්ද..... :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113

    Singing හොදයි බන්. බෑන්ඩ් එකනන් චොර ඉතින්. චොර කියන්නෙ international performance එකකට උන්ගෙ style එක ගැලපෙන් නෑ. උන් improve කරගත්තොත් හොදයි. හැබැයි audience එකනන් Enjoy කරනව.

    Adooo ශීලා ශීලා වගේ එහෙම කිව්වාට අවුලක් යන්නේ නැද්ද..... :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
    ඕවා එකින් එකට අවසර ගන්නව බන් කතෲභාග ගෙවල. සන්න වීඩියෝ එකක් කරල තිබ්බ යොහානිව මැනේජ් කරන company එක අයිති එකා එක්ක.
    ------ Post added on Oct 4, 2021 at 2:24 AM
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    Boru kiyanna one nane.. international giyapu eka gena sathutui.. but live singing patta chora.. improve wenna godak thiyenava.. Wish her all the best
     
    • Like
    Reactions: Dhanushka.N

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේකිව විනාස කරල දාන්න හදනවද මන්ද බන් කවුරුහරි
     
    • Like
    Reactions: lilman