අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො
පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..
මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.