සුපිරි අයිඩියා එකක්. හිතනවට වඩා ලොකු ගානක් වැයකරන්න වෙනවා සහෝ. ආණ්ඩුවේ හයිය ඕන වෙනවා.
නැතුව අවසර ගන්න එක ලේසි නැහැ. 
උඹට කොහොමත් Train ඒකට යනවා වගේ දෙගුණයක් විතර වියදම් කරන්න වෙනවා.
අවුරුදු 5කටවත් බජට් එක හදපන්. ඊට මෙහා profit තියන්න අමාරු වෙයි. 
Jafna Colombo, Colombo Badulla වගේ Express නම් මිනිස්සු අනිවා හුරුවෙනවා. කවුරු කොහොම කිව්වත් (විරුද්ද වෙන සංවිධාන ගැනත් කල්පනා කරලා ප්ලැන ගහපන්)

ජය ශ්රී

) [සුද්දෝ/ පොරීන්, කියන වචන ඇහුනත් ඇති ගාන වැඩිකරන්නේ දිවිපද ප්රමේය දාල උදේ ගෙදරින් ගෙන්න කියපු බඩු ලිස්ට් 1 එකතු කරලා එක 2 වැඩිකරලා තමයි, සම්පුර්ණ ගාන කියන්නේ ]
)
bump