අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සුපිරි අයිඩියා එකක්. හිතනවට වඩා ලොකු ගානක් වැයකරන්න වෙනවා සහෝ. ආණ්ඩුවේ හයිය ඕන වෙනවා. :oo:නැතුව අවසර ගන්න එක ලේසි නැහැ. :baffled:

    උඹට කොහොමත් Train ඒකට යනවා වගේ දෙගුණයක් විතර වියදම් කරන්න වෙනවා. :rofl: අවුරුදු 5කටවත් බජට් එක හදපන්. ඊට මෙහා profit තියන්න අමාරු වෙයි. :rolleyes:

    Jafna Colombo, Colombo Badulla වගේ Express නම් මිනිස්සු අනිවා හුරුවෙනවා. කවුරු කොහොම කිව්වත් (විරුද්ද වෙන සංවිධාන ගැනත් කල්පනා කරලා ප්ලැන ගහපන්) :yes::yes:

    ජය ශ්‍රී :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    මේකයි සිද්ධිය. ගාමන්ට් එකක් කරන එකෙක් ඉන්නවා. ගාමන්ට් එක පාඩු හින්දා වහල බංග්ලාදේශ යන්ද කියලා යන්නේ. ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෙ නැහැ., පොරට කියන්නෙ ආයෙත් invest කරන්න කියලා. , මගේ හිතෙත් ඔක තිබ්බ නිසා මම කිව්වා මේක කරමු කියලා
     
    නියම අයිඩ්යා 1 මචෝ, හැබැයි ප්‍රදාන වියාපාරේ විදිහට නං හොද මදි. දෙවැනි අදායම / දෙවැනි වියාපාරේ වාගේනං සුපිරි.

    1) ඔන්ලයින් බූක් කරන්න තියෙන්න ඕනි

    2) හොද තැන කිහිපයකවත් නවත්තන්න ඕනි. උද, : අලි බලන්න, පන්සලක් , දේවාලයක් , මොනවහ හරි සංස්කෘතික දෙයක් (දුරට සිගිරිය හරි කමක් නැහැ ) මුහුද අයිනෙන් වගෙත් යනවනං මරු . මම මේ කිවේ උදාහරණ විතරයි (නැත්නම් ස්කොලේ ඇරිලා මල්ලිලා ටික අපු ගමන් QUOTE කරලා අහයි කොහෙද #ත්තෝ සිගිරිය ලග මුහුද කියලා )

    3) කෑම සුපිරියට තිය්යන්නේ ඕනි

    4) රේල්වේ කනෙක්ෂන් 1 : උබ කොච්චර ලොකු ගානක් රේල්වේ 1 ට ගෙව්වත් අනිවා පහල ඉන්න පොටරයාගේ ඉදල දුම්රිය අදිකාරී වෙනකන් ජරවනං දෙන්න වෙනවා පුතෝ අත්දැකීමෙන් කියන්නේ (ශුටින්ග් වලට කොච්චි ගත්තහම් අම්මේ ඉතින් දවසකට පෙට්ටි 4 තියන කෝච්චියේ රෙන්ට් 1 විතරක් ලක්ෂ 4 වැඩි. ස්ටෂන් 1 ට වෙනම ගෙවන්න ඕනි :( ) [සුද්දෝ/ පොරීන්, කියන වචන ඇහුනත් ඇති ගාන වැඩිකරන්නේ දිවිපද ප්‍රමේය දාල උදේ ගෙදරින් ගෙන්න කියපු බඩු ලිස්ට් 1 එකතු කරලා එක 2 වැඩිකරලා තමයි, සම්පුර්ණ ගාන කියන්නේ ]

    5) අවසර ගන්න වෙයි සංචාරක මණ්ඩලය,ප්‍රවාහන අමාත්‍යාංශය, පොලිසිය වගේ ගොඩක් ආයතන වලින්

    එහෙනං මගෙන් සුබ පැතුම් වියාපාර හොදට කරගෙන යන්න - ජය
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    Idea එක නම් පට්ට බන්. කාලයක් කරද්දී profit කරන්න පුළුවන් වෙයි කියල හිතනවා. බදුලු බණ්ඩාරවෙල වගේ යන්න පුලුවන්නම් business හොදට තියෙයි. train department එක කොහොම වෙයිද කියල නම් idea එකක් නෑ.
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    Micro electric Train seen 1y ungema wenama raliway station tibba plan 1y. dakkama Mic gawuna..

    Aeka impliment kala num ada lankawa sahenna diyunu wenna tibba...

    Okama thama Kandy center aithi karaya Kandy develop karanna gihilal une.. Wenma bus train service 1k 1a pora dunna pattama plan 1k..

    Okkoma parisara sanwidana / arwa mewa okkoma aeda gena okkoma aewun wa parata bessuwa..
    Machan lankawe karanna yana onnama hu**kata kelawanna balagena inna kalakanni tikak innawa . Wurthiya samithi, Anthare oyawage un. Kawadaawath mee rata diyunu karanna bari ekai
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේකයි සිද්ධිය. ගාමන්ට් එකක් කරන එකෙක් ඉන්නවා. ගාමන්ට් එක පාඩු හින්දා වහල බංග්ලාදේශ යන්ද කියලා යන්නේ. ලංකාවේ ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෙ නැහැ., පොරට කියන්නෙ ආයෙත් invest කරන්න කියලා. , මගේ හිතෙත් ඔක තිබ්බ නිසා මම කිව්වා මේක කරමු කියලා

    බජට් එක කොහොමද ? price check කරලා බැලුවද ?
    lost වුන කෙනෙක්ටනම් ටිකක් අමාරුවෙයි මචං. ලොකු බජට් එකක් නැත්නම්. මොකද මේකේ profit පරක්කුයි. :yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    නියම අයිඩ්යා 1 මචෝ, හැබැයි ප්‍රදාන වියාපාරේ විදිහට නං හොද මදි. දෙවැනි අදායම / දෙවැනි වියාපාරේ වාගේනං සුපිරි.

    1) ඔන්ලයින් බූක් කරන්න තියෙන්න ඕනි

    2) හොද තැන කිහිපයකවත් නවත්තන්න ඕනි. උද, : අලි බලන්න, පන්සලක් , දේවාලයක් , මොනවහ හරි සංස්කෘතික දෙයක් (දුරට සිගිරිය හරි කමක් නැහැ ) මුහුද අයිනෙන් වගෙත් යනවනං මරු . මම මේ කිවේ උදාහරණ විතරයි (නැත්නම් ස්කොලේ ඇරිලා මල්ලිලා ටික අපු ගමන් QUOTE කරලා අහයි කොහෙද #ත්තෝ සිගිරිය ලග මුහුද කියලා )

    3) කෑම සුපිරියට තිය්යන්නේ ඕනි

    4) රේල්වේ කනෙක්ෂන් 1 : උබ කොච්චර ලොකු ගානක් රේල්වේ 1 ට ගෙව්වත් අනිවා පහල ඉන්න පොටරයාගේ ඉදල දුම්රිය අදිකාරී වෙනකන් ජරවනං දෙන්න වෙනවා පුතෝ අත්දැකීමෙන් කියන්නේ (ශුටින්ග් වලට කොච්චි ගත්තහම් අම්මේ ඉතින් දවසකට පෙට්ටි 4 තියන කෝච්චියේ රෙන්ට් 1 විතරක් ලක්ෂ 4 වැඩි. ස්ටෂන් 1 ට වෙනම ගෙවන්න ඕනි :( ) [සුද්දෝ/ පොරීන්, කියන වචන ඇහුනත් ඇති ගාන වැඩිකරන්නේ දිවිපද ප්‍රමේය දාල උදේ ගෙදරින් ගෙන්න කියපු බඩු ලිස්ට් 1 එකතු කරලා එක 2 වැඩිකරලා තමයි, සම්පුර්ණ ගාන කියන්නේ ]

    5) අවසර ගන්න වෙයි සංචාරක මණ්ඩලය,ප්‍රවාහන අමාත්‍යාංශය, පොලිසිය වගේ ගොඩක් ආයතන වලින්

    එහෙනං මගෙන් සුබ පැතුම් වියාපාර හොදට කරගෙන යන්න - ජය

    ඇයි වෘතිය සංගම්.
    විපක්ෂේ (පෞත්ගලීකරණය කරනවා කියල :lol:)
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,672
    13,417
    113
    බිලියන් ගානක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් එකේ කන්සල්ටින්ග් ඒජන්සි එකකින් උපදෙස් ගනින්කෝ මේකේ ඉන්න ලපයි සිපයි ගෙන් අහන්නේ නැතිව
     
    ඇයි වෘතිය සංගම්.
    විපක්ෂේ (පෞත්ගලීකරණය කරනවා කියල :lol:)

    අනිවා මචෝ, එකනේ පගාව දෙන්න වෙනවා කිව්වේ. විපක්ෂේ නං ඉතිං අනේ මන්ද ? හොද ස්ට්‍රෝන් ගවමන්ට් ලින්ක් 1 ඕනි වෙනවා විපක්ෂේ ගොඩදාගන්න. එහෙම උඩින් පැරෂුට් වලින් බැස්සත් , රේල්පීලි හදන ස්ටේෂන් වල ටයිම් හදන , ගේට්ටු වාහන අය , පට්ට ලෙඩ්ඩු , සල්ලිම බෙදන්න වෙනවා :(
     
    • Like
    Reactions: Capital_M

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    [/COLOR] බජට් එක කොහොමද ? price check කරලා බැලුවද ?
    lost වුන කෙනෙක්ටනම් ටිකක් අමාරුවෙයි මචං. ලොකු බජට් එකක් නැත්නම්. මොකද මේකේ profit පරක්කුයි. :yes::yes:

    පොර ලොස්ට් නෑ මචං.. ඒ ගාමන්ට ඒක බංග්ලාදේශ ගෙනියන්න බලනනෙ. BOI එක ඒකට වල කපන නිසා වෙන බිස්නස් එකක් පටන් ගන්න ඌ අහන්නේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඇයි වෘතිය සංගම්.
    විපක්ෂේ (පෞත්ගලීකරණය කරනවා කියල :lol:)

    අනිවා මචෝ, එකනේ පගාව දෙන්න වෙනවා කිව්වේ. විපක්ෂේ නං ඉතිං අනේ මන්ද ? හොද ස්ට්‍රෝන් ගවමන්ට් ලින්ක් 1 ඕනි වෙනවා විපක්ෂේ ගොඩදාගන්න. එහෙම උඩින් පැරෂුට් වලින් බැස්සත් , රේල්පීලි හදන ස්ටේෂන් වල ටයිම් හදන , ගේට්ටු වාහන අය , පට්ට ලෙඩ්ඩු , සල්ලිම බෙදන්න වෙනවා :(

    පගාව නම් එපා වෙනවා තමයි බං
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    බිලියන් ගානක් ඉන්වෙස්ට් කරන්න පුළුවන් එකේ කන්සල්ටින්ග් ඒජන්සි එකකින් උපදෙස් ගනින්කෝ මේකේ ඉන්න ලපයි සිපයි ගෙන් අහන්නේ නැතිව

    boru ban mu kiyanne. :rofl:
    kauda ban oya vage eva gana forum vala ahanne. visesyenma billion ganak visi karana un.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    boru ban mu kiyanne. :rofl:
    kauda ban oya vage eva gana forum vala ahanne. visesyenma billion ganak visi karana un.

    ඔහු සමහර විට බොරු කියන ඇති හැබැයි උඹේ කතාව නම් වැරදියි pickme වගේ company ඉස්සල්ලම පේස්බුක් ඒකෙන් තමයි start ඒක ගත්තෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    boru ban mu kiyanne. :rofl:
    kauda ban oya vage eva gana forum vala ahanne. visesyenma billion ganak visi karana un.

    මට එහෙම සල්ලි නෑ බං investor කෙනෙක් ඉන්නව කියලනෙ කිව්වෙත්.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මට එහෙම සල්ලි නෑ බං investor කෙනෙක් ඉන්නව කියලනෙ කිව්වෙත්.

    I don't think this project is the best. May be you have admiration over trains. But in making money I highly recommend you to follow something other than this. There are lot of disadvantages in this. You have to have trained engineering team for maintenance just for one locomotive. It's useless. I can go so on an on.... But try to lure your Investor in some other field. If you need I can provide more info.