අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පොඩි වියාපාරයකට අත ගහන්න කියලා ඉන්නේ. ගුණ අගුණ පොඩ්ඩක් කියමුකෝ. වෙන එකෙක් මේක පටන් ගන්නවා නම් එත් කමක් නැ, හැංගිලා හොරෙන් කරන්න බැරි වැඩක් මේක..

    මට පොඩි අයිඩියා එකක් තියනවා මචන්, කෝච්චියක් දුවන්න. කෝච්චියක් කිව්වේ ලෝකල් උත්ටලා උදේට ඔෆිස් එක්ක යන ලදරමක් නෙමෙයි. ෆුල් ඒ.සි. කරපු බුෆේ කාට් එකක් එක්ක ලක්ෂරි ට්‍රේන් එකක් ටුවරිස්ට් උන්ට. ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ට්‍රැක් එක විතරක් රෙන්ට් කරලා, කෝච්චිය සම්පුර්ණ මම දුවන්න. (එක්ස්පෝ, රාජදානි වගේ.. හබැයි එන්ජින් එකත් මමම දාලා ). සල්ලි ගැන නෙමෙයි ප්‍රශ්නේ, දැනටත් මේකට ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා. උබලගේ ජෙනරල් අදහස කියපන්.
    othana thiyena lokuma awla schedule karana eka thamai.lankawe thiyena widihata yana unta kattak kanna wenne
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එල එල. රිස්ක් එකක් තිබ්බත් සාර්ථක කරගන්න පුලුවන් වැඩක් මම හිතන විදියට.
    eඑලකිරියෙ අයට ඩිස්කවුන්ට්ස් ඕනේ හරිය .




    එදා මේ project එක පටන් ගත්ත නන් අද වෙනකොට කොච්චර දේවල් වෙනස් වෙලා ඇත්ද ???.... සමහරක් කාලකන්නි පරයෝ හින්ද මේ රට හැමදාම එක තැන... හැදී ගෙවිලම යන්න ඕනේ ඔය පරයෝ ටික....

    :yes::yes:
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    282
    249
    63
    රිසක් 1අ නම් සැහෙන්න තියනවා. හොද දේශපාලන හයියක් එක්ක පටන් ගන්න පුළුවන් නම් ලොකු අවුලක් වෙන 1ක් නැ..... bt හුගක් කට්ටිය කියලා තියෙනව වගේ වුර්ටිය සමිති වලින් අදින ලෙඩ වලට මුණ දෙන්නත් පුලවන් වෙන්න් ඕන. ඕකුන් අනිවා ලෙඩක් අදී...

    නමුත් ඔය වගේ දෙයක් රටටත් හුගක් වටිනවා.........
    සුබපැතුම්