අදායම් බද්ද | Income tax ගැන දන්න අය

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Budget එකෙන් ඕක ආපහු වෙනස් වෙනවා sure.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ආ නියමයි මචන් පැහැදිලියි. ❤️ එතකොට මොනවද tax ගෙවන මනුස්සයට තියෙන benefits. ?
    නොමිලේ වාර්ශික විදේශ චාරිකාවක්
    නොමිලේ වාහන බලපත්‍රයක්
    දුරකථන , අන්තර්ජාල පහසුකම්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..
    .
    .


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    උඹට නෙමේ .225ට
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ආ නියමයි මචන් පැහැදිලියි. ❤️ එතකොට මොනවද tax ගෙවන මනුස්සයට තියෙන benefits. ?
    225 යි උන්ගේ පවුලයි වහල්ලුයි බල්ලයි බල්ලගේ මැක්කයි නඩත්තු කරන්න දායක වුනා කියලා සතුටු වෙන්න පුළුවන්. ස' ලා අපේ සල්ලි වලින් V8 වල යනකොට කාටද ආඩම්බර.

    Budget එකෙන් ඕක ආපහු වෙනස් වෙනවා sure.
    ඔව්. බැරි කැසිලා වැලි දාල අරිනවා.
    ------ Post added on Nov 3, 2021 at 10:53 PM
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    tama 250,000 da? 100,000 walata wenas kale nadda?

    mala magulak ban, mage kalin awrudu wala file kanna 6000k dunna tax consultant ta. terumak nathi wadak, office eken kapanna dammata wadak na, taniyama file karaganna wenwa 🤦
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    ඕක බැංකුවේ තැන්පත් කරාම උන් උබව මොනිටර් කරන්න පටන් ගන්නව. ඊට පස්සේ ගෙදර ටම ලියකියවිලි එවයි ගෙවන්න කියලා ..

    ඔච්චර ගානක් හම්බුනේ නැතත් මටත් IRD එකෙන් ගෙදරට ලියුම් එවනවා. මම රටේ ඇත්තෙත් නෑ. දැන් ලියුම් 3ක් ද කොහෙද එවලා. මුන්ට හරි monitoring system එකක් නෑ ඔහේ හැම එකාටම යවනවද කොහෙද ගෙවන්නෙ නැතුව ඇති වැඩි හරියක් උන්.


    ආ නියමයි මචන් පැහැදිලියි. ❤️ එතකොට මොනවද tax ගෙවන මනුස්සයට තියෙන benefits. ?

    benefits තමයි ඉතින් සිඩ්නි වල, කැලිෆෝනියා වල සුපිරි apartments වලටත් මේ සල්ලි වලින් නේද ගෙවන්නෙ කියල හිතෙනකොට එන ගැම්ම කොහොමද? 💪💪✌️✌️:love2::love2:
    ------ Post added on Nov 4, 2021 at 4:26 AM
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    සැලරි එක 250 ට වඩා වැඩිනම් ආදායම් බදු ගෙවන්න වෙනවා නේද? ඒ කියන්නෙ වාර්ශික ආදායම මිලියන 3ට වැඩිනම්. එතකොට මේ බදු ගෙවන එකේ අපිට තියෙන වාසි අවාසි මොනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනවද?


    එතකොට තමන් වැඩ කරන කම්පැනි එක විසින් මේක අපෙන් කපලා කොටලා ගෙවනවද? එහෙම නැත්නම් අපිද ගිහින් ගෙවන්න ඕනි ඕක?
    250000 wadi nam payee tax kapanawa, Apita kisi wasiyaka na kotinma. anduwata salli enawa witarai. kenek kiyanna puluwan parawal hadanne, anik wada koranne ewain kiyala . ow. hari.
    But government job ekak ekka gattama mukuth na.

    Government ewn wadak koranawada. dawasata payak wath. nane. welawak tibboth OT hour eke korai. 9am-4pm. Private oluwa ussanna na. kanna welawak na. pump ekak daganna welawak na. ude 7,8 idan ra eliwenakan wada.
    Government ewanta salary wadi. kattiya kiyanne adui kiyalane. 9-4 wada karala eketh productive payak tiyewida? nane. ehema karalath aduma salary eka athu gawath 35000. Private noka nobi wada karalath oyaganna hambenne na same job. ekko ona nam podi ganak wadi wei. nikan idalada? nane ban. ra eli wenakan katta kala.
    eg:- Government software engineer kenekui, private softtware engineer kenekui compare karanna puluwan da? bane.

    Government ekekta 75000 gewai 9-4 wada karala. ekath mahaloku project plan, stress tiye da nane. maintenance wage ewai podi podi long lerm project ne. Private ra eliwenakan wada. No OT, kanna na bonna na. gedara gihinuth wada. weekend ekth wada. incidents walata maha ra 1,2 tath kaha karanawa. Itin oya wada karana kirillata government wage 75000 dila ituru working hours walata OT gewwanam 250000 pani :lol:
    Ithin man meka kiwe, private secters wala un, podi podi job karana, aya hema, loku jobs karath apa duk widinawa. ehema karalath goverment ewan tax gewanne na. unta car permit okkoma hambenawa,. harinam private sectors walatai car permit denna ona. loan ekak wath denne na government bank ekakin (Mama nam yanneth na jarawa). (kathwak tiyenawa tax file open karoth tax wave off ekak ganna puluwan kiyala vehicle import waladi. But ehema karapu kenek danne nam na)

    Ea nisa putha, tax gewwa kiyala athi wadak na. wasiyak na. Uba gihin gewanna ona na. ube salary eka hambena okata kotala kelawala tama:lol:. Issara nam 50000 wadi nam gewanna ona. passe yahapalane oka 125000 kara. ita passe me anduwa oka 250000 kara.

    ඔව් නේද මචන් :( ඒ කියන්නෙ මෙහෙම හිතමු 250ක් සැලරි ගන්න එක ලාබයි 270ක් විතර සැලරි ගන්නවට වඩා. නැත්නම් පාඩුයිනෙ, තේරුමක් නෑ
    Waradi puth. Uba tax eka gewanna ona 250000 wadi nam wadi wena tikata. Uba 2700 gannawanam wadi wena 20000 ta gewanna ona. (payee tax)
    Income tax https://www.dfcc.lk/calculators/income-tax-calculator/
    ------ Post added on Nov 4, 2021 at 5:49 AM
     
    • Like
    Reactions: Leb

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔච්චර ගානක් හම්බුනේ නැතත් මටත් IRD එකෙන් ගෙදරට ලියුම් එවනවා. මම රටේ ඇත්තෙත් නෑ. දැන් ලියුම් 3ක් ද කොහෙද එවලා. මුන්ට හරි monitoring system එකක් නෑ ඔහේ හැම එකාටම යවනවද කොහෙද ගෙවන්නෙ නැතුව ඇති වැඩි හරියක් උන්.
    ඔය ගෙදරට ලියුම් යවන සීන් එක පැහැදිලි නෑ මට. සමහරු කිව්ව අලුතෙන් කාර් එකක් ගත්තම අවුරුදු 2-3කින්ග් ඔහොම ලියුම් එවනව කියල. තව සමහරු කිව්ව කාලයක් එකවුන්ට් එකට ලක්ෂ ගාණක් වැටෙනකොට බැංකුවෙන් රිපෝට් කරල ඔහොම එවනව කියල. මට නම් තාම ලියුමක් ආවෙ නෑ
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,472
    86,734
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ගෙදරට ලියුම් යවන සීන් එක පැහැදිලි නෑ මට. සමහරු කිව්ව අලුතෙන් කාර් එකක් ගත්තම අවුරුදු 2-3කින්ග් ඔහොම ලියුම් එවනව කියල. තව සමහරු කිව්ව කාලයක් එකවුන්ට් එකට ලක්ෂ ගාණක් වැටෙනකොට බැංකුවෙන් රිපෝට් කරල ඔහොම එවනව කියල. මට නම් තාම ලියුමක් ආවෙ නෑ

    ඔහොම ලොකු transactions කරා කියල මතකයක් නෑ බන් මට. ඒත් එවනවා.
     
    • Wow
    Reactions: topkollek

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මේක ලංකාව bro. Tax ගෙවන හැටි නෙවෙයි TAX වලින් බේරෙන හැටි ගැන හොයපං. ;) මොකද ඔ්ක ගෙව්වා කියල උඹට benefit එකකුත් නෑ, රටේ සංවර්ධනයක් හරියට වෙන්නෙත් නෑ 🤣🤣
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,449
    1
    32,140
    113
    - උඩරට -
    ඔච්චර ගානක් හම්බුනේ නැතත් මටත් IRD එකෙන් ගෙදරට ලියුම් එවනවා. මම රටේ ඇත්තෙත් නෑ. දැන් ලියුම් 3ක් ද කොහෙද එවලා. මුන්ට හරි monitoring system එකක් නෑ ඔහේ හැම එකාටම යවනවද කොහෙද ගෙවන්නෙ නැතුව ඇති වැඩි හරියක් උන්.
    දැන් ඉස්සර වගේ නෙවේ බැසිල් ඔක්කොම බලන්නේ, බැංකුවට සල්ලි දාන්න ගියත් කෝටියක් ප්‍රශ්න අහනවා. සල්ලි නම් දාන්න එපා බැංකුවල..
     
    • Like
    Reactions: shenat

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව් නේද මචන් :( ඒ කියන්නෙ මෙහෙම හිතමු 250ක් සැලරි ගන්න එක ලාබයි 270ක් විතර සැලරි ගන්නවට වඩා. නැත්නම් පාඩුයිනෙ, තේරුමක් නෑ

    0-2.5 wenakan kallata tax naha
    2.7 ganna ekata tax wadinne 20000 kata witarai e kiyanne Rs1200k witara

    ube salary eka laksha 8.5k unot

    0-2.5laks -> 0% - Rs0
    2.5-5laks -> 6% - Rs15000
    5laks - 7.5 -> 12% - Rs 30000
    7.5 - 8.5 -> 18 - Rs18000

    okkoma Rs66000

    tama 250,000 da? 100,000 walata wenas kale nadda?

    mala magulak ban, mage kalin awrudu wala file kanna 6000k dunna tax consultant ta. terumak nathi wadak, office eken kapanna dammata wadak na, taniyama file karaganna wenwa 🤦

    uba ratane inne mokada tax gewanne ?
    issara 50000 tibbe, yahapalana sir la 100000 kala
    passe got sir 250000 kala
     
    • Like
    Reactions: idhasitha

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    0-2.5 wenakan kallata tax naha
    2.7 ganna ekata tax wadinne 20000 kata witarai e kiyanne Rs1200k witara

    ube salary eka laksha 8.5k unot

    0-2.5laks -> 0% - Rs0
    2.5-5laks -> 6% - Rs15000
    5laks - 7.5 -> 12% - Rs 30000
    7.5 - 8.5 -> 18 - Rs18000

    okkoma Rs66000



    uba ratane inne mokada tax gewanne ?
    issara 50000 tibbe, yahapalana sir la 100000 kala
    passe got sir 250000 kala
    2019/2020 ewa file krla na kiyala awa ban. e tika settle karanna. 😐

    gota sir back to 100,000 krnwa kiyala aranchiyak awa. etakota nm ubalage office eke sertama tax file open wei 🤦
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    ඔව් නේද මචන් :( ඒ කියන්නෙ මෙහෙම හිතමු 250ක් සැලරි ගන්න එක ලාබයි 270ක් විතර සැලරි ගන්නවට වඩා. නැත්නම් පාඩුයිනෙ, තේරුමක් නෑ
    Ne, Wedi wena gaanata witharaine tax wadinne. 249 ta wadaa 251 k hambunath laabai.

    tax nogewa inna be, hamoma tax gewanna one. Nadu daanna pulwuan tax wanchaa karala thibboth.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අපිට තියෙන වාසි අවාසි මොනවද?
    apee
    chchi baby ta rocket yawanna puluwan wenawa
    apee
    loku babyta ....

    Madamuulana gawa pattiya pramuka
    diyawannaa gawa gaala sathutin gatha karanna awasathaawa lebenawa

    oyaatathh bank ekakin loan ekak ehema ganna kota
    podi waasiyak thiyeyi
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    Meka business karana ayata kohomada balapanne. Income eka fluctuate wena ayata. Mama Freelance business ekak karanne. Mage income eka fixed salary ekak neweine. Ethakota kohomada mage income eka monitor wenne? Account ekata ena salli walata da? Danna kenek kiyala denna. Mata clear idea ekak na.