අදායම් බද්ද | Income tax ගැන දන්න අය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    වාර්ෂික ආදායම ලක්ෂ 30ට වැඩි නම් විතරද tax ගහන්නේ.. එතකොට අපි හෙළි කළ හැකි ක්‍රම වලින් මාසෙට ලක්ෂ 2.5 ක් හොයනවා ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?

    මීට අමතරව අපට ලක්ෂ 20ක විතර වාහනයක් එකපාර සල්ලි දීලා ගන්න පුළුවන් ද? ලීසින් එකකට නොයා

    ow 30ta wedinam gewanna oni
    maseta 2.5 wediya hoyanawanam, ewata tax gewanna oni 6% up to 5laks wenakan :)

    wahanayak ona welawaka ganna puluwan, ekama scene eka tax gewanne nathi aya ehema wahana gaddi ahanawa kohenda salli kiyala. Kohenda salli baladdi ewata tax gewala nattam gewanna wenawa
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    හරි අපි හිතමු වාර්ෂික ආදායම ලක්ෂ 30 කියලා, දැන් ලක්ෂ 30 නිසා බදු ගෙවන්න ඕන නැහැ නේ. ඒක නිසා අපි file එකක් ඕපන් කරන්නේ නෑ.
    මාසේට ලක්ෂය ගානේ වියදමට ලක්ෂ 12ක් කියලා හිතමු. ඉතිරි වෙනවා ලක්ෂ 18. ඉතින් අපට බැරිද මේ ලක්ෂ 18 එක පාරට දීලා වාහනයක් ගන්න.. අපට ඉතින් පෙන්වන්න පුළුවන් නෙ සල්ලි අවේ මගේ job එකෙන් , ලක්ෂ 30 නිසා බදු ගෙව්වේ නෑ. එකෙන් මසේට ලක්ෂ 12 ජීවන වියදම ගිහාම ඉතිරි වෙච්ච සල්ලි කියලා මේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    හරි අපි හිතමු වාර්ෂික ආදායම ලක්ෂ 30 කියලා, දැන් ලක්ෂ 30 නිසා බදු ගෙවන්න ඕන නැහැ නේ. ඒක නිසා අපි file එකක් ඕපන් කරන්නේ නෑ.
    මාසේට ලක්ෂය ගානේ වියදමට ලක්ෂ 12ක් කියලා හිතමු. ඉතිරි වෙනවා ලක්ෂ 18. ඉතින් අපට බැරිද මේ ලක්ෂ 18 එක පාරට දීලා වාහනයක් ගන්න.. අපට ඉතින් පෙන්වන්න පුළුවන් නෙ සල්ලි අවේ මගේ job එකෙන් , ලක්ෂ 30 නිසා බදු ගෙව්වේ නෑ. එකෙන් මසේට ලක්ෂ 12 ජීවන වියදම ගිහාම ඉතිරි වෙච්ච සල්ලි කියලා මේ.

    puluwan :yes: laksha 30 hariyata hadenne kohomada? salary da? side income da?
    salary nam itin okkoma lassanata penawane maseta watena ganen
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    puluwan :yes: laksha 30 hariyata hadenne kohomada? salary da? side income da?
    salary nam itin okkoma lassanata penawane maseta watena ganen
    Salary
    side income උනත් වහන්න පුළුවන් නෙ බං. ලක්ෂ 30 අවුරුද්දකට එන්න. ලක්ෂ 30ක් එන විදියට bank එකේ දාලා . ඉතුරු ටික බැංකුවේ locker එකක් අරන් දානවා ආරක්ෂාවට
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සැලරි එක 250 ට වඩා වැඩිනම් ආදායම් බදු ගෙවන්න වෙනවා නේද? ඒ කියන්නෙ වාර්ශික ආදායම මිලියන 3ට වැඩිනම්. එතකොට මේ බදු ගෙවන එකේ අපිට තියෙන වාසි අවාසි මොනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් පැහැදිලි කරනවද?

    එතකොට තමන් වැඩ කරන කම්පැනි එක විසින් මේක අපෙන් කපලා කොටලා ගෙවනවද? එහෙම නැත්නම් අපිද ගිහින් ගෙවන්න ඕනි ඕක?
    Salary credit wenakota tax eka deduct wela thama enne, like EPF
     
    • Love
    Reactions: CorD SaC

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Salary
    side income උනත් වහන්න පුළුවන් නෙ බං. ලක්ෂ 30 අවුරුද්දකට එන්න. ලක්ෂ 30ක් එන විදියට bank එකේ දාලා . ඉතුරු ටික බැංකුවේ locker එකක් අරන් දානවා ආරක්ෂාවට

    side income kohomada enne? cash in hand da? bank transfers da?
    side income walin kochchara enawada 30ta wada?