බදු නිසා එරිලා ඉන්නේ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,958
    12,031
    113
    mu kiwwata ahanne na bn
    mu PVT limited ekak register karanakotath mama kiwwa yako loku adayamak naththan ohoma audit karanna salli pudana eka aparade kiyala..
    mu dan me personal tax eka ganath mukuth danna wage post danne mama hithanne attention eka illanne..
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world

    mu eka loku company ekak karana serama karagena iwarai corporate bank account ekak pvt ltd serama thiyenwa income eka nathuwa
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    mu eka loku company ekak karana serama karagena iwarai corporate bank account ekak pvt ltd serama thiyenwa income eka nathuwa
    corporate bank එකක් ගන්න කියල මට කිව්වේ chartered accountant බන් එයාට Personal ඒවා Audit කරන්න බෑ කිව්වා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,879
    12,906
    113
    අනවශ්‍ය දෙයක්. ලක්ශෙට අඩුයි නම් ඩික්ලෙයාර් නොකලත් අවුලක් නැහැ. ඕනෙම නම් තනියම හදලා දාන්න. මගේ ලක්ශෙට වැඩියි. සැලරි ස්ලිප් විතරයි දැම්මෙ. කම්පැනි එක හරියට ගිහින් තියෙ නම් එච්චරයි.

    අවශ්‍ය නම් උදව්වක් දෙන්නම්. ird එකට මේල් එකක් දැම්මත් හරි.simplebook එකේද කොහෙද තිබ්බා පුද්ගලික ඒවා හදන හැටි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    U kiyana ekama karapan
    මචන් බදු ගෙවන එක අනිවාර්ය දෙයක් නැතිනම් දඩ ගහනවා මම ලෝයර් 2-3 කෙනක් ගෙන් ඇහුවා. ඒ කරලා තමයි ඌ කියන විදියට කරේ ලක්ෂ 2-3 දඩ එනවා කිව්වා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    මචන් බදු ගෙවන එක අනිවාර්ය දෙයක් නැතිනම් දඩ ගහනවා මම ලෝයර් 2-3 කෙනක් ගෙන් ඇහුවා. ඒ කරලා තමයි ඌ කියන විදියට කරේ ලක්ෂ 2-3 දඩ එනවා කිව්වා
    Puka nodi wadak balaganin ban.. 1lak walata wada adui nam uba tax gewanna deyak nane..so no worries.. aye me wage thread dammoth thota kekirawata awi kanata dekak gahala yanne
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මචන් බදු ගෙවන එක අනිවාර්ය දෙයක් නැතිනම් දඩ ගහනවා මම ලෝයර් 2-3 කෙනක් ගෙන් ඇහුවා. ඒ කරලා තමයි ඌ කියන විදියට කරේ ලක්ෂ 2-3 දඩ එනවා කිව්වා
    income eka kiyada expenditure ain unama
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිට පස්සේ පිළිවෙලට වැඩේ කරපන්.

    කොම්පැනියක් රෙජිස්ටර් කරනවා කියන්නෙ වගකීම් ගොඩක් ඔලුව උඩට එනවා. කොම්පැනියට ලැබෙන ලාභයට බදු නිදහස් සීමාවක් ඇත්තෙත් නෑ.
     
    • Like
    Reactions: nppcheguevara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    මිට පස්සේ පිළිවෙලට වැඩේ කරපන්.

    කොම්පැනියක් රෙජිස්ටර් කරනවා කියන්නෙ වගකීම් ගොඩක් ඔලුව උඩට එනවා. කොම්පැනියට ලැබෙන ලාභයට බදු නිදහස් සීමාවක් ඇත්තෙත් නෑ.
    මම කොම්පැනි එක ගැනේ නමේ බන් කියන්නේ පොස්ට් එක බැලුවේ නැද්ද ? Personal Tax එක ගැන කියන්නේ
    කොම්පැනි එකේ Tax එක ගෙවලා තියෙන්නේ එකේ කිසිම අවුලක් නැහැ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,983
    113
    ulan bator
    south asian 3rd world ratana goverment eka kiyana kiyana huppawal karanna giytoth e rate minissuna pana pitin inna wenne na!

    lankawe anduwe EMAIL walinuth ganu dena karanawada? Register post ewanna kiyapam!
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ane ban...personal seen ekak nam umba inneth rent ekata nam oya magulata charted accountentla mokatada ban...

    මචන් බදු ගෙවන එක අනිවාර්ය දෙයක් නැතිනම් දඩ ගහනවා මම ලෝයර් 2-3 කෙනක් ගෙන් ඇහුවා. ඒ කරලා තමයි ඌ කියන විදියට කරේ ලක්ෂ 2-3 දඩ එනවා කිව්වා
    umbata pissu ban...
    ------ Post added on Jan 15, 2025 at 6:59 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,021
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා
    Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?
    උඹට කොම්පැනියෙන් ගන්න පඩිය හැරුනම වෙන අදායම් මොනවද තියෙන්නෙ ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    උඹට කොම්පැනියෙන් ගන්න පඩිය හැරුනම වෙන අදායම් මොනවද තියෙන්නෙ ?
    තව හොස්ටින් එකක් තියෙනවා බන් BR නැති එකේ සල්ලි එනවා Customers ලා ගෙන්
    මම සර්වර් එකයි සයිට් එකයි බලාගන්නවා ලංකාවේ කොම්පැනි එක්ක උන් මට මාසික ගෙවීමක් කරනවා
    ඔය වගේ සර්වර් බලාගන්න ඒවා මට 3-4 තියෙනවා ඒවගෙන් Personal Account එකට සල්ලි එනවා.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,191
    7,714
    113
    uba TIN ekak gattane.. Personal Tax account ekata IRD site eken log wela ube income declare karanna witharai tiyenne. youtube videos athi.

    Personal income types
    1. employee income
    2. business income
    3. investment income
    4. other income

    ubata mn hithanne employee income and investment income (bank interest) tiyenne. uba ube company eken salary ekak ganna sewakayek nisa.
    business income section ekata enter karanne sole proprietorship wage karana aya
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    963
    1,152
    93
    1748248048374.png
     
    • Haha
    Reactions: Debrovsky