බදු නිසා එරිලා ඉන්නේ

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    ඇයි මචන්ලා මම Pvt Ltd ගත්ත එක හැමෝම විවේචනය කරන්නේ හැමෝම කියන්නේ අපරාදේ කියලා. ?
    මෝඩ වැඩක් කියලා කියන්නේ ඇයි ?
    ගොන් වැඩක් කියන්නේ ඇයි එළකිරි එකේ අය ?

    මේ එළකිරි එකේම මම හොස්ටින් කරන 3-4 දෙනෙක්ම දැකලා තියෙනවා Pvt Ltd තියෙන ?
    මගේ මිල ගනම් වලට අඩුවෙන් විකුණන අය පවා Pvt Ltd අරන් තියෙනවා මම දැකලා තියෙනවා.
    හොස්ටින් පැත්තකින් තියමුකෝ මම දැකලා තියෙනවා Web Design කරන හැමෝම Pvt Ltd අරන් තියෙනවා. මට කලින් අරගෙන තියෙන්නේ.
    Youtube කරන අයත් අරගෙන තියෙනවා දැකලා තියෙනවා.

    උබලා ඔහොම කතා කලාට ෆේස් බුක් එකේනම් තත්වය වෙනස් උන් BR එකක් නැති එකෙක් එක්ක බිස්නස් එක්ක කරන්න බයයි අනික ගනම් ගන්නේ නැහැ Web Design කරන හැම කෙනාටම Pvt Ltd තියෙනවා. සුළු දෙයක් හැමෝටම මටත් එහෙමයි.

    මමනම් මේ හේතු නිසා ගත්තේ -
    තනි පුද්ගල BR එක ගන්න බෑ කුලියට ඉන්න නිසා
    බැංකු වලින් ඩොලර් ගෙවන්න දුන්නේ නැහැ මට Personal කාඩ් වලින් - මේක තමා ප්‍රධාන හේතුව.
    ගොඩක් අය BR එකක් නැද්ද අහනවා ඉන්වොයිස් එකක් BR එකක් නැතුව දෙන්නේ කොහොමද අහනවා.
     

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කලින් අනිවාර්ය කලා නේද Personal TAX වලට TIN එක ගන්න එක
    TIN එකට ලියාපදිංචි වෙන එක විතරයි කිව්වා නේද තියෙන්නේ
    මේක නිසා මම TIN එක ගත්තා.

    දැන් මට E-mail එකක් ඇවිත් තියෙනවා අදායම් වාර්තා දෙන්න කියලා 2023/2024
    මම මේ ගැන chartered accountant කෙනක් එක්ක කතා කළා එයා කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් අදායම් වාර්තා මම පෙන්වන්න ඕනේ කියලා , ඕක දෙන්න තිබුනේ නොවැම්බර් කියලා ගිය අවුරුදේ මේ මාසේ 26 පැන්නොත් දඩ ගහයි කිව්වා.

    මම දැන් chartered account ට ඕක හදන්න ගානක් ගෙවන්න ඕනේ 26 වෙනිදා වෙන්න කලින්. රු 10000/- විතර
    අම්මා ගේ එක හදන්න වෙනම මටම ගෙවන්න වෙනවා තවත් රු 10000/-
    ලක්ෂයට අඩු අදායම් තියෙන්නේ අපිට.

    තව chartered accountant කියනවා 2023-03-31 ඉදලා 2024-03-31 වෙනකම් මට ආපු සල්ලි දින එක්ක ඕනේ කියලා මට තියෙනවා Personal bank Account 3-4 ඕවගෙන් කරන ගනු දෙනු ලිව්වේ නැහැ මොනවා ද දන්නේ නැහැ ගන්නවා දානවා , Customers ලා දාපු ඒවා තියෙනවා
    Com bank එකේ පරණ ගනු දෙනු බලන්න බෑ , සමහර බැංකු වල Online Banking අරන් නැහැ , මම දැන් මොකද කරන්නනේ ?


    ගොඩක් අය පටලවාගෙන උත්තර දෙන නිසා කියන්නේ
    මම මේ කියන්නේ Personal Tax ගැන පටලව ගන්න එපා
    Corporate tax මම හදලා ගෙවලා තියෙන්නේ එකේ අවුලක් නැහැ
    උබේ income එක අඩුම tax bracket එකටත් අඩු නම් IIT වල waiver form එක විතරයි fill කරන්න ඕනේ. Company එකට අදාලව normal file කරන එක කරන්න ඕනේ.