අදායම් 2015 කලින් හා 2019 (දැන්)
අපේ income කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා 2015 කලින් හා 2019 (දැන්) . උබලගේ ඇත්තම තොරතුරු කොටාගෙන යමුද . ඉස්සල්ලම මගේ දානවා . other income කියන එකට පඩිය අරුන කොට ලැබෙන වෙනත් අදායම් දැම්මා . පඩියයි අමතර අදායම් එකතු කරලා Total income විදිහට දැම්මා . job private ද goverment ද කියලත් දැම්මා . මේකෙන් ඇත්තටම අපේ අදායම 2015 දී හා දැන් කොහොමද කියලා බලමුද
කැමති එවුන් විතරක් දාපල්ලා . අකමැති උන් නොදැම්මට aulak නැ
2015
salary -33000
other income -50000
Total income -83000
job - government
2019
salary -45000
other income -0
Total income -45000

Last edited: