අදිවේගයේදී_සීය පැන්නොත් දඩ
2013 අගෝස්තු මස 10 09:44:12 | බිමල් ශ්‍යාමන් ජයසිංහ
සිකුරාදා රාත්‍රියේ සිට දක්ෂින අදිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයේ වේගය ඉක්මවන රියදුරන්ට දඩ ගැසීමට යයි.
මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන් යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.
සියයේ වේගය ඉක්මවන රියදුරනට රුපියල් දහසක දඩයක් නියම කෙරේ.
දැනට අදි වේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී එකොලොස් දෙනෙක් මිය ගිය බව අදි වේගී මාර්ග පාලකයෝ කියති.
නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මීට කලින් නඩු පවරා ඇත.
lankadepa
අදි වේගයේදී සීය පැන්නොත් දඩ