අදිවේගයේදී_සීය පැන්නොත් දඩ

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අදිවේගයේදී_සීය පැන්නොත් දඩ

    අදි වේගයේදී සීය පැන්නොත් දඩ

    2013 අගෝස්තු මස 10 09:44:12 | බිමල් ශ්‍යාමන් ජයසිංහ


    සිකුරාදා රාත්‍රියේ සිට දක්ෂින අදිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සියයේ වේගය ඉක්මවන රියදුරන්ට දඩ ගැසීමට යයි.

    මෙම නීතිය දැඩි කිරීමට ආසන්න හේතුව වූයේ මාතර ඇලවේල්ලේ සහෝදරයෙකු හා සහෝදරියක පැයට කිලෝමීටර් 140 වේගයෙන් යාම නිසා සිදුවු අනතුරෙන් මරණයට පත් වීමයි.

    සියයේ වේගය ඉක්මවන රියදුරනට රුපියල් දහසක දඩයක් නියම කෙරේ.

    දැනට අදි වේගී මාර්ගයේ අදි වේගයෙන් ගමන් කිරීම නිසා අනතුරු අටකදී එකොලොස් දෙනෙක් මිය ගිය බව අදි වේගී මාර්ග පාලකයෝ කියති.

    නියමිත වේගය ඉක්මවූ 50 දෙනෙකුට පමණ මීට කලින් නඩු පවරා ඇත.




    lankadepa
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සදුදා රෑ ඕකෙ ආවා. 140 ඇවරේජ් ස්පීඩ් එක. පොලිස් කාරයෝ දෙන්නෙක් බයික් එකක් යනවා සෙට් උනා මුල් හරියේදී,ඊට පස්සේ නම් කිසි අවුලක් උනේ නැහැ කොට්ටාවෙන් එලියට ආවා.
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මොන මගුලකටද යකෝ Highway හැදුවෙ ?

    මහජනතාවට හෙමීට යන්නයි.. ඇමතිලටයි එයාලගෙ අනිත් කට්ටියටයි හයියෙන් යන්නයි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    homomath oke highspeed 100 kiyalane ban kiwwe...

    aye para inna deyak na...
    athul una welawai pita una welawai balala dada gahanna puluwan gemak nathuwa...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    දැන් ඉතින් නියම වාහන වල යන එවුනුත් මැරෙන වැඩක් මේක. 100ට ගිහින් නින්ද යනවනෙ