අද අපේ පල්ලියෙ කොඩි ගහ උස්සනව - 20 මංගල්ලෙ 🤩

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,650
    7,711
    113
    තෝ මෙලෝ දෙයක් දන්නෑනෙ උබෙ ආගම ගැන
    මේ දවස්වල පල්ලිය පැත්තෙ ඉදපන් මිනිහ මැරුන රට ඉදන් ආපු ගෑනියක්වත් සෙට්වෙයි
    1704977965386.png
     
    • Haha
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    oya moratuweda
    මීගමුවෙ

    Saint Sebastian church ekakda bn, :confused: january ganne ewa neda
    ඔව් මචං :yes: කදාන පල්ලියෙත් එදාට මංගල්ලෙ

    මංගල්ලෙ තියෙන්නෙ මීගමුවෙ
    නුවර ඉන්න ඌටයි කරදරේ 😅
    ඕකට තියෙන සැබෑ කරදරේ මොකක්ද කියල දන්නවද? පුක පරිස්සං කරගන්න විදියක් නෑ... 🤭
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කොඩි ගහ එසවීමෙන් කතෝලික ඔබ බලපොරොත්තු වෙන්නේ කුමක්ද?
    කොඩිගහ ඔසවනව කියන එක නොදන්න අයට.

    මේකේ තේරුම කතෝලික දහම ව්‍යාප්තවූ අතීත කාලයේදී ලංකාවේ පල්ලිවල වතාවත් කිරීමට අද වගේ පියතුමන්ලා හිටියෙ නෑ.. සමහර කාලෙකදි මාස හතරකට පහකට සැරයක් තමා පියතුමෙක් පල්ලියකට එන්නේ... ඒ කාලෙදි පියතුමෙක් පල්ලියට ඒ ප්‍රදේශයේ ජනතාවගේ ආගමික අවශ්‍යාතා වෙනුවෙන් පල්ලියට ආපුවහම, පියතුමා පල්ලියේ සිටින වග ජනතාවට දැන්වීමට තමා කොඩිගහක්, කොඩි කනුවක් සිටුවා එය ජනතාවට දන්වන්නෙ, එහෙම පියතුමෙක් ආපුවාම සතියක් දෙකක් ඒ පල්ලියෙ ඉන්නව, ඒක නිසා ජනතාවට පනිවිඩ යවන්න විදියක් නැති නිසා එය සන්නිවේදන මාධ්‍යක් ලෙස යොදාගත්ත, කොඩිගස දකිද්දි ජනතාව දන්නව පියතුමෙක් පල්ලියෙ ඉන්නව කියල, කාලයත් සමග ඒ සම්ප්‍රදාය වෙනස් වෙලා අදාල පල්ලිය කැපකර ඇති ශුද්ධවන්තයගෙ දවසට ගන්න මංගල්‍යයට සතියකට පෙර මේ කොඩිගහ ඔසවල අදාල දේවස්ථානයේ මංගල්‍යය පැවැත්වෙන වග ජනතාවට දැනුවත් කරනව...ගොඩක් දුරට ඒපල්ලියෙ අය මංගල්‍යය ගැන දැනුවත්, අවට අය දැනුවත්වීම තමා වෙන්නෙ.. මේ කාලය තුල කඩ වීදි විතරක් නෙමේ අධ්‍යාත්මික වශයෙන් සිදුකරන ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනව ඉතිං
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබලගෙ පල්ලිය කැප කරල තියෙන්නෙ කාටද

    සාන්ත අන්තෝනි මුනිතුමාද
    සාන්ත ලූක් මුනිතුමාද
     
    • Like
    Reactions: Avast0

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    උබලගෙ පල්ලිය කැප කරල තියෙන්නෙ කාටද

    සාන්ත අන්තෝනි මුනිතුමාද
    සාන්ත ලූක් මුනිතුමාද
    සෙබස්තියන් මුනි තුමා
     
    • Like
    Reactions: Solo Rider