අද අම්මගෙ උපන් දිනේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    අම්මට සුභ උපන්දිනයක් වේවා කිව්ව වැන්ඳ
    කිරියෙ කෙනෙක්ට පොඩි වැඩක් කරල දී හම්බෙච්ච රුපියල් 4000ක් තිබුණ. තව 1000ක් දාල 5000ක් අම්මට දුන්න. මට ඉතිං කරන්න පුලුවන් එච්චරයි
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    නියමයි හොඳ පුතෙක්. මම සල්ලි දෙන්නෙ නෑ. එතකොට අම්මා උනත් හිතනවා මේක මුගේ කැරී කම මූ වදාපු ණය ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නේ. අපි පොඩි කාලේ සල්ලි දිලාද මුන්ව බලාගත්තේ. ආස දේවල් අරන් දුන්නා මිසක් සල්ලි දුන්නේ නෑ. වගේ. ඒක නිසා මොනවා හරි අරන් දෙනවා ඒක ඉතින් නෑදෑයෝ හැමෝටම කිය කියා සතුටින් ඉන්නවා ❤️

    සුබ උපන්දිනයක් ටීචර් 🙏❤️
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    7pVu.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නියමයි හොඳ පුතෙක්. මම සල්ලි දෙන්නෙ නෑ. එතකොට අම්මා උනත් හිතනවා මේක මුගේ කැරී කම මූ වදාපු ණය ගෙවනවා වගේ සීන් එකක් තියෙන්නේ. අපි පොඩි කාලේ සල්ලි දිලාද මුන්ව බලාගත්තේ. ආස දේවල් අරන් දුන්නා මිසක් සල්ලි දුන්නේ නෑ. වගේ. ඒක නිසා මොනවා හරි අරන් දෙනවා ඒක ඉතින් නෑදෑයෝ හැමෝටම කිය කියා සතුටින් ඉන්නවා ❤️

    සුබ උපන්දිනයක් ටීචර් 🙏❤️
    මමත් මුට කිව්වා ඔය සින් එක අරන් දීපන් කියල