අද ඉදල 10 ගානේ දෙනවා

Status
Not open for further replies.

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    7fyUZJO.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    ඔන්න කමෙන්ට් කරපු සුබ පතපු රේප් දුන්න ඔක්කොමටම රේප් දුන්නා 10 ගානේ.... බැරි වෙලාවත් මිස් උන කෙනෙක් ඉන්නවනම් කියන්න...
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
    එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම යාළුවන්ට ධර්මවබෝදයම ලැබේව, වැඩි වැඩියෙන් සද් ක්‍රියාවලට යොමු වේවා..

    :):)

    Rep 52 +++




    patta machan


    Patta patta




    REP 29+
     
    Status
    Not open for further replies.