එලකිරියට ඇවිත් දැන් අවුරුදු 4ක් වගේ වෙනවා... මේ කාලෙට එලකිරියෙන් ගොඩක් දේවල් ඉගනගත්තා , අලුත් යාලුවෝ හම්බ උනා, පිනට ධහමට දෙන වැඩ වලට සම්බන්ද උන, ගොඩක්ම වැදගත් වෙන්නේ ධර්මය දැනගන්න, අහන්න පුරුදු උනේ එළකිරියේ යාලුවෝ නිසා...
එක නිසා GT අයියගේ ඉදල එළකිරියේ එකී මෙකි නොකී ඔක්කොම යාළුවන්ට ධර්මවබෝදයම ලැබේව, වැඩි වැඩියෙන් සද් ක්රියාවලට යොමු වේවා..
![]()


You must spread some Reputation around before giving it to asylum again.
![]()
එලකිරියට ඇවිත් නම් සාහෙනන් කාලයක් වෙනවා, දැන් තමා ටිකක් ඇක්ටිව් ඉන්නේ. තාම මේකේ එකෙක් වත් දන්නේ නෑ, ආසයි අදුරගන්න, ඒ වගේම පිනට දහමට සෙට් වෙද්දී අපිවත් පොඩ්ඩක් දැනුවත් කරන්න ..
rep ++
bump
Rep +++



40+++ REP ADDED



56 REP ++
You have given out too much Reputation in the last 24 hours, try again later.