අද ඉන්ටනෙට් පට්ට ස්ලොව් නෙ..

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
මට හිතෙන්නේ බන් මුන්ට දැන් මේක හදා ගන්න බැරිව ඉන්නේ වගේ
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට හිතෙන්නේ බන් මුන්ට දැන් මේක හදා ගන්න බැරිව ඉන්නේ වගේ

    එහෙම හිතන්න බෑ බන්... වෙබ් සයිට් එකක් බ්ලොක් / අන්බ්ලොක් කරන එක සිම්පල් වැඩක්නෙ..:oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බෝයිෆ්රෙන්ඩ් එක්ක වීඩියෝ චැට් කරන්න විදිහක් නැතුවද? ස්කයිපුත් බ්ලොක්ද? :dull:

    බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ.. :dull: