මට හිතෙන්නේ බන් මුන්ට දැන් මේක හදා ගන්න බැරිව ඉන්නේ වගේ

වෙනස බොලවු වෙනස...පැතූ වෙනස් උදා වෙලා...
මොකෝ වේසියෙ හිනා වෙන්නෙ..!!![]()

Wela neda baanne. Wela speed limit karalalu.![]()
ටීවි සීරිස් එපියක්..
වැල නෙමෙයි යකෝ..ටීවි සීරිස් එපියක්..

Mage speed thiyene ban. Mokakda ube SLT da ?Dialog da?Mage speed thiyene ban. Mokakda ube SLT da ?Dialog da?



SLT
උබේ ස්පීඩ් අඩු නොවුනෙ කොහොමද !!
අසාදාරණයිනෙ...![]()
Issella ube usage meter eka balapan log wela data iwarada kiyala. Magenam speed ok. 
බෝයිෆ්රෙන්ඩ් එක්ක වීඩියෝ චැට් කරන්න විදිහක් නැතුවද? ස්කයිපුත් බ්ලොක්ද?![]()
