අද ඉස්කෝලෙ නිවාඩු :D

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අද ඉස්කෝලෙ නිවාඩු :D

වෑන් අන්කල් ඕක දන්නෑ අපිව ගෙනත් බස්සල ගියා :sorry:
අපි ඉස්කෝලෙට ගියාමයි මුර අංකල් කිව්වෙ අද නිවාඩු කියල :(
පස්සෙ ගෙදරට කෝල් කලා දැන් තමා අම්ම ඇවිල්ල ගෙදර එක්කං ආවෙ :sorry:
හැමදාම මේ වගේ වහින්න ඕනෙ :baffled:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22554852 said:
ටෞකන්ඩ ඉදලා ඉදලා මාත් ආව හුස්තෝ
නිවාඩු දීලා නේ ටෞකන්ඩ

:lol:
අපි නං ඇති වෙනකං සෙල්ලං කලා :baffled:
 

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මගේ පැටීයෝ.. එහෙමනම්.. ඔයා.. වෙනදා වගේම පොල් කට්ටකට හුජ්ජ කරලා ඒකේ පාට බල බල සතුටු වෙයන්..

    ඊට පස්සේ දොර වහගෙන උබෙ තූති බිජු කොටේ හොල්ල හොල්ල ඉදපන්.. බය වෙන්න එපා නගින්නෙවත්. කැරි යන්නෙවත් නැහැ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ පැටීයෝ.. එහෙමනම්.. ඔයා.. වෙනදා වගේම පොල් කට්ටකට හුජ්ජ කරලා ඒකේ පාට බල බල සතුටු වෙයන්..

    ඊට පස්සේ දොර වහගෙන උබෙ තූති බිජු කොටේ හොල්ල හොල්ල ඉදපන්.. බය වෙන්න එපා නගින්නෙවත්. කැරි යන්නෙවත් නැහැ

    මේ යකා කීය වසරෙද ? :dull:
    බලහල්ලකො කියන කතා :angry:



    ඉස්කෝල නිවාඩු හින්ද කාලෙකිං එලකිරි ඇවිත් :lol:

    Podi Silva - පොඩි සිල්වා;22554868 said:
    සීතලා නිසා අපි නම් සෙට් උනා :P :P

    තෝ නං 4 වසරෙ එකෙක් වෙන්න බෑ :no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol: oyaata witharay oka therune sudo

    :rofl:

    අල්ලන සෙල්ලන් ද කලේ

    අල්ලන සෙල්ලමුත් කලා :yes: ගස්මාරුත් කලා :D


    man hithan idiye uba a\l liypu ekek kyala
    Punchi ekoo uba ehenam padam korapan gedara idan ilaga Para panthiye pala weniya wenna

    AL ලියන්න තව ගොඩක් කල් තියෙනව බං :D

    Podi Silva - පොඩි සිල්වා;22555045 said:
    ඊලග අවුරුද්දේ හතරේ :P :P

    තොගෙ පොඩිකමට නෙමේ වැඩ :baffled: