අද ඉස්කෝලෙ නිවාඩු 
වෑන් අන්කල් ඕක දන්නෑ අපිව ගෙනත් බස්සල ගියා
අපි ඉස්කෝලෙට ගියාමයි මුර අංකල් කිව්වෙ අද නිවාඩු කියල
පස්සෙ ගෙදරට කෝල් කලා දැන් තමා අම්ම ඇවිල්ල ගෙදර එක්කං ආවෙ
හැමදාම මේ වගේ වහින්න ඕනෙ

ගස්මාරුත් කලා