අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම හිතන්නේ බන් දකුණු පැත්තෙන් එන එකා
    වමේ ඉදන් දකුණට එන එකාට ඉඩ දෙන්න ඕන නෑ
    වමේ ඉදන් දකුණට දාන එක වාහන නැත්තම් විතරයි දාන්න පුලුවන්
    ඒ දාන්නත් පුලුවන් කඩ ඉරි තියෙන තැන් වල විතරයි
    බෙන්ඩ් එකක් කහ ඉරක් තියෙන තැන් වල තියෙන්නේ තනි මංතීරු ඉරක්

    :dull::dull::dull:

    ඉතින් බන් එතකොට දකුණට හරවන ලේන් එකට වාහනය දාගන්න ඕනේ නම් දාගන්නේ කොහොමද බන්? :eek: :sorry:
     
    Achala hanwella

    Junior member
  • Aug 21, 2014
    231
    20
    18
    Kaduwela
    ඇ පොන්නයෝ නිතී තිබුණෘ කියලා එක පාර උසාවි දාල හරියනවද ටිකෙන් ටික මිනිස්සු ඒවට හුරු කරන් නැතුව. පොන්නයන්ට සල්ලි මදිවෙලා බදු ගෙවන පොඩි ඒකාගෙම රීරීමස් කන හැත්ත.ඔකුන්ටවත් රටටවත් ඔය සල්ලිවලින් වගතුවක් නෑ. පර හැත්ත.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හරියට පාරේ යන්න දන්නේ නැත්තම් උඹේ බයික්/වාහන කට්ට දීපන් ළමයෙකුට
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇ පොන්නයෝ නිතී තිබුණෘ කියලා එක පාර උසාවි දාල හරියනවද ටිකෙන් ටික මිනිස්සු ඒවට හුරු කරන් නැතුව. පොන්නයන්ට සල්ලි මදිවෙලා බදු ගෙවන පොඩි ඒකාගෙම රීරීමස් කන හැත්ත.ඔකුන්ටවත් රටටවත් ඔය සල්ලිවලින් වගතුවක් නෑ. පර හැත්ත.

    හරියට පාරේ යන්න දන්නේ නැත්තම් උඹේ බයික්/වාහන කට්ට දීපන් ළමයෙකුට
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් බන් එතකොට දකුණට හරවන ලේන් එකට වාහනය දාගන්න ඕනේ නම් දාගන්නේ කොහොමද බන්? :eek: :sorry:

    ඇයි බන් කඩ ඉරි තියෙන තැනකින් දාන්න පුලුවන්.
    බර වාහන උනත් දකුණු පැත්තේ මංතීරුවට දාන්න වෙනවා දකුණට හරවනවා නම්

    :sorry::sorry::sorry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඇයි බන් කඩ ඉරි තියෙන තැනකින් දාන්න පුලුවන්.
    බර වාහන උනත් දකුණු පැත්තේ මංතීරුවට දාන්න වෙනවා දකුණට හරවනවා නම්

    :sorry::sorry::sorry:

    කඩ ඉරි තියෙන තැනකින් දාන්න පුළුවන් තමයි..අපි මෙහෙම හිතමු..අපිට දකුණට හරවන්න ඕනේ, එත් දන්නේ නැතුව ටික දුරක් මැද ලේන් එකේ ඉස්සරහට ගිහින්..දැන් දකුණට දාගන්නත් ඕනේ..එත් බන්, ලංකාවේ ඉන්න හරිම පරිත්‍යාගශීලී, කිසිම හදිස්සියක් නැති මිනිස්සු නේ බන්..ඒ වෙලාවට දකුණු ලේන් එකට ඔබාගන්න බැහැ නේද? කෙලින්ම යන්න වෙනවා නේද?
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හැම රෙද්දටම බයින්න යන්න එපා වේසියේ
    ඔය පොලිස්සිය කොරන්න හදන වැඩේ කොච්චර හොදද බලහං
    හැමදාම මහින්දට කහින්න මොකක් හරි පයන්නක් අල්ලගන්නවා
    නොදකින් විතරක්
    අපිට ආණ්ඩුව මොක උනත් එකයි
    හොද වැඩේට අපි සප් එක දෙනවා
    එච්චරයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කඩ ඉරි තියෙන තැනකින් දාන්න පුළුවන් තමයි..අපි මෙහෙම හිතමු..අපිට දකුණට හරවන්න ඕනේ, එත් දන්නේ නැතුව ටික දුරක් මැද ලේන් එකේ ඉස්සරහට ගිහින්..දැන් දකුණට දාගන්නත් ඕනේ..එත් බන්, ලංකාවේ ඉන්න හරිම පරිත්‍යාගශීලී, කිසිම හදිස්සියක් නැති මිනිස්සු නේ බන්..ඒ වෙලාවට දකුණු ලේන් එකට ඔබාගන්න බැහැ නේද? කෙලින්ම යන්න වෙනවා නේද?

    ඒක මචන් මෙතනදි විතරක් නෙමෙයි
    කලින් මේ නීතිය නැති කාලේ උනත් කරන්න බැරි වැඩක්
    අනිවා කෙලින් යන්න වෙනවා
    කලින් ඉදලම ගමන ප්ලෑන් කරන්න වෙනවා
    අපේ ගොඩක් උන් හිටි ගමන් ලේන් වෙනස් කරන නිසාත් ගොඩක් ට්‍රැෆික්

    අනිත් එක තමයි පොලිසිය
    :growl::growl::growl:
    අද සෙනසුරාදා වෙලත් කොස්වත්ත හංදියේ පොලිසිය ඉන්නවා ට්‍රැෆික් එකේ
    තලාහේන හරියටම ට්‍රැෆික්
    පොලිස්කාරයාගෙන් එහාට ට්‍රැෆික් නෑ
    උන් දැනගන්න ඕන උන් නිසා තමයි ගොඩක්ම ට්‍රැෆික් කියලා
    මොකද ඉඩක් ලැබුනම අනිත් වාහන අස්සෙන් දාලා යනවා
    මුන් ඉද්දි ඒක කරන්න බෑනේ වාහන පිලිවෙලට යවලමනේ අපිව යවන්නේ
    පොලිස් කන්ට්‍රෝල් එක අඩු කලා නම් ගොඩක් දුරට ට්‍රැෆික් අඩුයි
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    meka nam hoda wedak.

    pare yana bike karayoy, three wheeluy, bus karoyoy yanne ewunge parawal wage, kisima desicipline ekak nehe, hema thenama yanawa, medanthu yanawa, overtake karanne wamen.

    me thread eka dapu eka ehema wenna athi, dan hari hadiyan!

    වැඩේ එල. බස් කාරයොයි ටුක් ටුක් වාහෙලයි යන්නෙ පාර උන්ගෙ වගේ..

    සමහර පොන්න කාර කාරයො වාහනේ පාක් කරන්න දන්නේ නෑ.. ඔහේ නතර කරපු තැන දාල යනවා..

    Aug 12, 2012
    4,169
    652
    0
    39837.png
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා අහිංසක මිනිස්සුන්ට දිගට හරහට

    පොන්න ආණ්ඩුවට මේක කරගෙන යන්න සල්ලි හොයනවා වෙන්න ඇති

    නොදකින් මේ වගේ තුප්පහි ආණ්ඩුවක්

    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල

    පොලිසිය නම් සක්කිලි තමයි එත් ඔවායෙ වැරැද්ද සල්ලි නැතිව හිගා කන මහ එවුන්ටයි දඩයක් ගහන්න කලින් මිනිස්සුන්ට දැනුවත් කරා නම් වටිනවා විශෙශයෙන්ම ලියන්න කියවන්න බැරි රියදුරන් බහුතරයක් ඉන්නවා කොහොමත් මෙ අයවැය හිගය පියො ගන්න මුනුත් ඉස්සරහට තව තව ගෙම් දෙයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    ත්‍රෙඩ් රිපීට් වෙන්නෙ නෑ මෙහෙම උනාම..ඒ කාලේ ඒව්ම ආයේ ආයේ භාවිතේට ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: SpaceX