මම හිතන්නේ බන් දකුණු පැත්තෙන් එන එකා
වමේ ඉදන් දකුණට එන එකාට ඉඩ දෙන්න ඕන නෑ
වමේ ඉදන් දකුණට දාන එක වාහන නැත්තම් විතරයි දාන්න පුලුවන්
ඒ දාන්නත් පුලුවන් කඩ ඉරි තියෙන තැන් වල විතරයි
බෙන්ඩ් එකක් කහ ඉරක් තියෙන තැන් වල තියෙන්නේ තනි මංතීරු ඉරක්
ඉතින් බන් එතකොට දකුණට හරවන ලේන් එකට වාහනය දාගන්න ඕනේ නම් දාගන්නේ කොහොමද බන්?



