අද උදේ 10ට හිරු බලන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද උදේ 10ට හිරු බලන්න

    අද උදේ 10ට හිරු TV බලපල්ලා.

    මට ඒ program එකේ නම මතක නැතිවුණා කියහන්කෝ මේ දැන්. :(
    අර අත්භූත දේවල් කරන්න පුළුවන් කියන එකා එනවා. :eek::eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ayyo balanna wenne na
    oka passe balanna widiyak nadda

    දන්නේ නෑ බං. දිනපතා යන ඒවා නම් දානවා නේ. මේක ඒ වගේ දානවද දන්නේ නෑ. Elakiri එකේ recording කරන්න පුළුවන් එකෙක් ඉන්නවා නම් record කරලා දාන්න කියමු. :yes::yes:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩේ බලන් ඕන... tx


    VMooiT3hkbmU.gif

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Poyaday eketh MEGA BITE karala nondi wenna hadanne

    ඒ එන එකා බොරු කාරයෙක් වගේ බං මට නම් පෙන විදියට. ඌ බොරුකාරයෙක් නෙමෙයි නම් දැනට ලෝකයේ ඉන්න බලවත්ම පුද්ගලයා වෙන්න ඕනේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mata hariyatama oya kiyana kena ava velava kiyanna. reewind karala balanna puluvan

    ඌ අවේ නෑ බං අද. :(
    දැන් ඌව ගෙන්නවන්නේ නෑ වගේ. ඌත් එක්ක තර්ක කරන්න අමාරුයි බං. ඌ හැම තිස්සෙම කතා කරන්නේ බුද්ධ ධර්මය එක්ක එකතු කරලා. එතකොට ඌ කියන දේකට බොරුයි කිව්වොත් බුදුන් වහන්සේ කියන දේවල් බොරුයි කිව්වා වගේ වෙනවා.

    මහරගම පිලිකා රෝහලේ ඉන්න ඕනෙම කන්න බොන්න පුළුවන් තත්වයේ රෝගියෙක් හොඳ කරන්න එයාට පුළුවන් කිව්වා.
     

    Sam99sam

    Member
    Apr 30, 2013
    71
    2
    0
    අද හා හාපුරා කියල මංජුල පීරිස් මහතය නම් සබන් ගාලම නෑවෙව්වා........
     

    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    apo bluwa bn,awa eunuth boru kiyanawa attath kiyewwa,manjula peris katha kra programe ekta utath mala panala boru witri kiyanne,progrme ekta apu eunta uth ekka mala panala gema illanawa,okkoma eki bn,blnnama wtina progrmme eka,hiru ekath hodta nagatta e asse tiken tika
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද හා හාපුරා කියල මංජුල පීරිස් මහතය නම් සබන් ගාලම නෑවෙව්වා........

    ඔව් බං. මන්ජුලයාගේ පඩ ටෝක් කොහොමද? කතරගම දෙය්යෝ පෙනුනද කියල ඇහුවම මරු කතා ටිකක් කිව්වේ. උගේ land cruiser එකට හිරු එකේ කට්ටිය ඉරිසියා කරනවාලු.මහරගම පිලිකා රෝහලක් තියෙනවලු. දුම්න්දටයි, රෙනොර් ටයි දෙන්නටම කතා කරලා කිව්වලු මේ program එක ගැන. තව ටික දවසකින් හිරු එකෙත් වැඩසටහනක් කරන්නලු ඉන්නේ.

    :lol::lol::lol:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    apo bluwa bn,awa eunuth boru kiyanawa attath kiyewwa,manjula peris katha kra programe ekta utath mala panala boru witri kiyanne,progrme ekta apu eunta uth ekka mala panala gema illanawa,okkoma eki bn,blnnama wtina progrmme eka,hiru ekath hodta nagatta e asse tiken tika

    නෑ බං. මට නම් program එකේ ඉන්න එවුන්ගේ අවුලක් පෙනුනේ නෑ. උන් හැම තිස්සෙම හරි දේ පෙන්නලා දෙන්න උත්සහ කරනවා. උන් ස්වාදීනයි මචන් මම දැක්ක විදියට නම්. මංජුල පීරිස් නම් ඉල්ලගෙන නා ගත්ත හොඳටම.

    හාමුදුරුවොයි, අනිත් අයයි ඒ ඒ අයගේ මතවාද පැහැදිලි විදියකට ඉදිරිපත් කලා. එහෙම තමයි බං වෙන්න ඕනේ.